⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Face Off 🎭 - මූණ ඉවරයි
Episode Storyline
කොහොමෙන් කොහොම හරි 4වෙනි සිසන් එකේ අවසානයටත් ඉක්මනින්ම ආවා නේද? දැන් නම් මේ කතාව ගොඩක් කුතුහලය පිරුණු කතාවක් වෙලයි තියෙන්නේ. ඔන්න ඉතින් ගස්ගේ තර්ජනයට බය වුන වොල්ටර් එයාගේ පවුල අරන් පැනලා යන්න හැදුවත් ස්කයිලර් එයාලගේ සල්ලි ටෙඩ්ට දුන්න නිසා ඒ ප්ලැන් එකත් නැවතුනානේ. ඒ වගේම වොල්ටර් කිව විදියටම සෝල් DEA එකට බොරු කෝල් එකක් දුන්න නිසා ශ්‍රේඩර්ගේ ගෙදරට පොලිස් ආරක්ෂාව ලැබුනා. ඒ නිසාම වොල්ටර් පවුලේ අනිත් අයව එහාට යවලා එයා තනියම ගෙදර ඉන්න තිරණය කලා. ඔය අතරේ ශ්‍රේඩර්ට පුලුවන් වෙනවා ගෝමීව අර එයාට සැක හිතුන ලොන්ඩරිය පරික්ෂා කරන්න යවන්න. එතනට ගෝමි ගිහින් ෆොටෝ ගැහුවත් එයාට වැඩිය දෙයක් හොයාගන්න වෙන්නේ නැනේ. ඔය අතරේ සෝල් ජෙසීගේ සල්ලි එහෙම දිලා මේ හැම වැඩෙන්ම අයින් වෙන්නයි යන්නේ. ජෙසි එතකොට තමයි වොල්ටර්ට කාන්තාරෙදි වුන දේ දැනගන්නෙ. කවුරුවත් නොහිතපු විදියට බ්‍රොක් අසනීප වුනා. ඩොක්ටර්ස්ලටවත් ලෙඩේට හේතුව හොයාගන්න බැරි වුනා. පස්සෙ තමයි ජෙසිට තේරෙන්නේ එයා ලග තිබුන අර විෂ දාපු සිගරට් එක නෑ කියලා. එයා හිතනවා වොල්ටර් බ්‍රොක්ට ඒ විෂ දුන්නා කියලා. ඉතින් එයා වොල්ටර්ගෙන් පලිගන්න යනවා. හැබැයි එතනදි අන්තිමේට වොල්ටර් ජෙසිට කියනවා මේක ජෙසී ලවා වොල්ටර්ව මරවන්න ගස් කරපු සැලැස්මක් කියලා. මේ තරහා පිටකරගන්න මේ දෙන්නා ගස් මරන්න සැලසුම් කරනවා. ජෙසී වැඩට යන්නේ නැතිව ඉදලා ගස්ව ඉස්පිරිතාලයට එක්කගන්නවා. හැබැයි හිතුව විදියට ගස් වොල්ටර්ගේ උගුලට අහුවුනේ නෑ.
ඉතින් ගස් මරන ප්ලැන් එක අවුල් ගියපු නිසා වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? එතකොට බ්‍රොක්ට මොනවා වෙයිද? ජෙසී මොනවා නම් කරයිද? මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ..
More from Season 4
Box Cutter 🔪 - බොක්ස් කටර්
47 min
Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
45 min
Open House 🏠 - හොරකම
46 min
Bullet Points 📄 - පොත
45 min
Shotgun 🧨 - ෂොට් ගන්.
47 min
Cornered 🧱 - අලුත් කාර් එකක්
47 min
Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
47 min
Hermanos 👬 - අතේ මාට්ටු.
47 min
Bug 🐛 - ඔත්තු බැලිල්ල
47 min
Salud 🍷 - ලෙයට ලේ..
47 min
Crawl Space 🕳️ - තර්ජනය
46 min
End Times ⏳- අවුල් ගොඩයි..
45 min
Face Off 🎭 - මූණ ඉවරයි
50 min