⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

End Times ⏳- අවුල් ගොඩයි..
Episode Storyline
කොහොමෙන් කොහොම හරි තුවාල වුන මයිකුයි ගස්වයි අරගෙන ජෙසී ජංගම ඉස්පිරිතාලයක් තියෙන තැනකට ආවනේ. එතනට ආවට පස්සේ තමයි ජෙසී දැනගන්නේ ගස් වෙන්න පුලුවන් හැම දේකටම සුදානම් වෙලා ඉදලා තියෙන්නේ කියලා. ඒ වගේම ටෙඩ් ස්කයිලර් දුන්න සල්ලි බාරගන්න බෑ කියනවනේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි ඒ සල්ලි ගෙව්වා කියලා එයාට හොදක් වෙන්නේ නැති නිසයි. හැබැයි ඉතින් ස්කයිලර් මේක පිලිගන්නේ නෑ. එයා සෝල් ගුඩ්මන් මාර්ගයෙන් මැරයෝ දෙන්නෙක් ටෙඩ්ගේ ගෙදරට එවලා එයාව බය කරවලා චෙක් එක අත්සන් කරගන්නවානේ. හැබැයි ඉතින් ඒ වෙලාවේ පැනලා යන්න හදපු ටෙඩ් කකුල පැටලිලා වැටිලා තුවාල කරගන්නවා. ඔය අතරේ වොල්ටර්ට ශ්‍රේඩර් එක්ක ඔත්තු බැලිලි වලට යන්න වෙනවා. මුලින් අර ගබඩාවටයි යන්නේ. හැබැයි දෙවැනි දවසේ ශ්‍රේඩර් වොල්ටර්වත් පුදුම කරමින් අර ලොන්ඩරිය පැත්තට එක්කගෙන යනවා. වොල්ටර්ට ඒ වෙලාවේ තමයි දෙලොව රත් වෙන්නේ. එයා කොහොම හරි වෙන වාහනේක හප්පගෙන වෙන්න ගියපු විනාශය නවත්වනවා. හැබැයි ඉතින් මේ වැඩේට නම් ගස්ට ගොඩක් තරහා යනවා. එයා වොල්ටර්ව අස් කරලා දානවා. ඒ වගේම ආයෙත් ඒ වගේ දේකට පැටලුනොත් එයාගේ මුලු පවුලම මරණවා කියලා තර්ජනය කලානේ. ඒ තර්ජනයට බය වෙලා වොල්ටර් අතුරුදහන් වෙන්න හදනවා. ඒකට ගොඩක් සල්ලි වියදම් වෙන නිසා ඒ සල්ලි ගන්න ගෙදරට ආපු වොල්ටර්ට දකින්න ලැබෙන්නේ එතන තිබුන සල්ලි අඩුයි කියලනේ. එතකොට තමයි ස්කයිලර් ඇවිත් කියන්නේ ඒ සල්ලි ටෙඩ්ට දුන්නා කියලා. ඒක ඇහුවම වොල්ටර්ට පිස්සු හැදෙන්නෙ නැති එක විතරයිනේ.
ඉතින් සල්ලිත් නැති නිසා වොල්ටර්ගේ පවුල බේරෙන්න මොන වගේ දෙයක් කරයිද? එතකොට ගස් ශ්‍රේඩර්ගේ කරදරයෙන් නිදහස් වෙන්නේ කොහොමද? ශ්‍රේඩර් එයාගේ පරික්ෂණය තවත් ඉස්සරහට ගෙනියයිද? තව මොන මොනවා වෙයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ..
More from Season 4
Box Cutter 🔪 - බොක්ස් කටර්
47 min
Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
45 min
Open House 🏠 - හොරකම
46 min
Bullet Points 📄 - පොත
45 min
Shotgun 🧨 - ෂොට් ගන්.
47 min
Cornered 🧱 - අලුත් කාර් එකක්
47 min
Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
47 min
Hermanos 👬 - අතේ මාට්ටු.
47 min
Bug 🐛 - ඔත්තු බැලිල්ල
47 min
Salud 🍷 - ලෙයට ලේ..
47 min
Crawl Space 🕳️ - තර්ජනය
46 min
End Times ⏳- අවුල් ගොඩයි..
45 min
Face Off 🎭 - මූණ ඉවරයි
50 min