GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Salud 🍷 - ලෙයට ලේ..

S4 E10
Select Server
9.5
2008

Episode Storyline

Jesse, Gus, and Mike travel to Mexico for a meeting.

ශ්‍රේඩර්ට Gus ගැන සැක හිතිලා වොල්ටර්ගේ උදව් ඇතිව එයාගේ කාර් එකට GPS එකක් හයි කලා. ඊට සතියකට පස්සේ මෙයාලා ඒ GPS එක ගන්න ගියා. ඒකෙ තිබුන විස්තර බලද්දි ශ්‍රේඩර් විතරක් නෙවෙයි වොල්ටරුත් පුදුම වුනා. මොකද ගස් හැමදාම ගෙදරටයි රෙස්ටුරන්ට් එකටයි ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් තිබුනේ නෑ. හැබැයි මේ ගැන නම් ශ්‍රේඩර්ට ගොඩක් සැකයි. ඒ නිසා එයා තව තවත් ගස් ගැන විස්තර හොයලා. ඒ හොයාගත්ත විස්තර වොල්ටර්ට කිවම එයාට තරු පෙනුනා. ඉක්මනින් එයා මේ විස්තර මයික්ට කියලා වෙන්න ගිය ලොකු විනාශය නතර කලානේ. ඔය අතරේ ටෙඩ් ඇවිත් ස්කයිලර්ගේ ඔලුවට ලොකු ප්‍රශ්නයක් දැම්මා. වෙන මොකුත් නෙවෙයි ටෙඩ්ගේ කම්පැනියේ ගිණුම් බලන්න CID එකෙන් එනවා කියන එක. මේකෙන් ටෙඩ්ට විතරක් නෙවෙයි ස්කයිලර්ටත් ලොකු ප්‍රශ්නයක් වෙන්නයි ගියේ. හැබැයි ඉතින් ස්කයිලර්ගේ රගපෑම නිසා කොහොමෙන් කොහොම හරි ඒ ප්‍රශ්නයත් ටික කාලයකට විසදුනා. ඒ වගේම කාර්ටෙල්ගේ අය ඇවිත් ගස්ගේ කට්ටියට වෙඩි තිබ්බා. මේකෙන් ජෙසි නම් ගොඩක් බය වුනා. කොහොම හරි මේ ප්‍රශ්නය විසදන්න ගස් හිතාගෙන ඉන්නේ ජෙසිව මෙක්සිකෝවට යවලා මෙත් හදන විදිය කාර්ටෙල්ලට කියලා දෙන්නයි. හැබැයි ඉතින් මේ ගැන ජෙසී ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ නිසාම එයා වොල්ටර්ට මේ කතාව කිවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට එතකොට ගොඩක් තද වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි හොද චාන්ස් එකක් ලැබිලත් ජෙසි ගස්ව මරපු නැති එකටයි. ඉතින් මේ දෙන්න මේ නිසා ලොකුවටම ෆයිට් කලා. අන්තිමේට ජෙසි වොල්ටර්ට ගෙදර පැත්ත පලාතේ එන්න එපා කියලා බැනලා යවලනේ කතාව ඉවර වුනේ.
ඉතින් ඊට පස්සේ වොල්ටර් මොන වගේ දෙයක් කරයිද? එතකොට ජෙසී මෙක්සිකෝවට යයිද? තව ගස් මේ හැම ප්‍රශ්නයක්ම විසදා ගන්නේ කොහොමද? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ..

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons