GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Cornered 🧱 - අලුත් කාර් එකක්

S4 E6
Select Server
9.5
2008

Episode Storyline

Skyler questions Walter's actions; Jesse gains Gus's trust.

ජෙසී ගෙදර නැති නිසා වොල්ටර් හොදටම බය වුනානේ. වොල්ටර් ජෙසිව හැම තැනම හෙව්වා. පස්සෙ තමයි දැනගත්තේ ජෙසී මයික් එක්ක කාර් එකේ යනවා කියලා. හැබැයි එයා හොදින්ද කියලා වොල්ටර්ට සැකයක් නම් තිබුනා. ඔය අතරේ මයික් එක්ක යන ජෙසීට මේ වැඩේ එපාවෙලා තිබුනේ. මොකද තැනින් තැනට ගිහින් සල්ලි එකතු කරන එක තමයි මයික් කලේ. කොහොම හරි අන්තිමේට මයික් සල්ලි ගන්න ‍ගියපු වෙලාවක වෙන කවුදෝ ෂොට් ගන් එකක් අරගෙන ඇවිත් ජෙසී හිටපු සල්ලි තිබුන කාර් එකට පහර දෙන්න හැදු‍වනේ. ජෙසී කොහොමෙන් කොහොම හර වැඩ කිඩ දාලා ඒ කරදරයෙන් බේරුනා. හැබැයි පස්සෙ තමයි දැනගන්න ලැබුනේ මේ වැඩේත් ගස්ගේ ප්ලැන් එකක් කියලා. හැබැයි ඒ ගැන නම් ජෙසී තියා වොල්ටර්වත් දන්නේ නෑ. ඔය අතරේ වොල්ටරුයි ස්කයිලරුයි ‍කාර් වොෂ් එක ගන්නවනේ. එයාලා ඒ වෙනුවෙන් මේරි එක්ක එහෙම රෑ කෑමකට ගියා. එතනදි බීලා වෙරි වෙලා හිටපු වොල්ටර්ගේ කට නිසා එයා ඉල්ලන් කෑවා වගේ කියලයි පේන්න තිබුනේ. මොකද ශ්‍රේඩර් අතහැරලා දාලා තිබුන ගේල්ගේ කේස් එක ගැන ආයෙත් හොයන්න පටන් ගත්තානේ.
දැන් ඉතින් මයික් එක්ක වැඩ කරන නිසා ජෙසී ඔලුවෙන්නෙ ඉන්නේ. පේන විදියට එයා වොල්ටර්ටත් සද්දෙ දානවා වගේ. හැබැයි එකපාරටම ජෙසිව මයික් ලගට අරගෙන මොනවා නම් වෙයිද? එතකොට කාර් වොෂ් වැඩේ නම් දැන් හරිනේ. හැබැයි ඉතින් ගත්තා වගේ නෙවෙයි ඒකෙ වැඩ කරගෙන යන්නත් ඕනිනෙ. ඒ වැඩ කොහොම වෙයිද? මේ හැමදේම මේ කොටසින් බලාගන්නකෝ…

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons