GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 4 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Open House 🏠 - හොරකම

S4 E3
Select Server
9.5
2008

Episode Storyline

Skyler investigates buying a car wash; Marie relapses into kleptomania.

ගස් ගැන තියෙන සැකය නිසාම වොල්ටර් තුවක්කුවකුත් ලග තියාගන්නවනේ. හැබැයි ඉතින් වොල්ටර්ට නම් තුවක්කුවක් තියාගෙන ඉන්න එක ටිකක් නුහුරුයි වගේ. ඔය අතරේ ජෙසී නම් පිස්සුවෙන් වගෙනෙ ඉන්නේ. මොකද එයාට අර වික්ටර් මරපු එක ගොඩක් හිතට වැදිලා වගේ. ඒ නිසා එයා ගෙදර යාලුවොන්ට ලොකු පාටියක් දානවා. මෙත් හදලා හම්බෙන සල්ලි නිසා මෙයාට වියදම් ගැන කිසිම ගානක් නෑ වගේ. ඔය අතරේ ස්කයිලර් අර කාර් වොෂ් එකේ වැඩ ගැන හොයලා බලන්නයි යන්නේ. එයා කාර් වොෂ් එකට ගිහින් එයාගේ අදහස අයිතිකාරයාට කියනවා. ඒත් එයා නම් ඒ තැන විකුණන්න කැමති වෙන්නේ නෑ. හැබැයි ස්කයිලර් නම් පහුබහින්න කැමති නෑ වගේ. ඔය අතරේ වොල්ටර් ගස්ව මරන්න කියලා එයාගේ ගෙදරට යනවා. හැබැයි ඒ වැඩේ නම් ටිකක් විතර අවුල් වෙලා තමයි නවතින්නේ. ඒ නිසා වොලටර් මයික් මාර්ගයෙන් ගස්ව මරලා දාන්න හදනවානේ. හැබැයි ඉතින් මයික් වොල්ටර්ට හොදට ගහලා ඒ දේට අකමැති වෙනවා.
ඉතින් වොල්ටර් මෙතනින් පස්සේ මොනවා කරයිද? එතකොට කාර් වොෂ් එකේ වැඩේ මොකක් වෙයිද? ඒ වගේම ශ්‍රේඩර්ගේ අසනිපය හොද වෙයිද? ඒ විතරක් නෙවෙයි මේරි එයාට තියෙන පීඩනය නිසා පිස්සු වැඩකුත් කරනවා. ඒ මොකක්ද කියලා දැනගන්නත් එක්ක මේ කොටස බාගෙන බලන්නකෝ…

More from Season 4

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons