⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
Episode Storyline
පේන විදියට ගස්ගේ මෙත් බිස්නස් එකට වෙන කට්ටියක් බාධා කරනවා වගේනෙ. මයික් නම් එයාලත් එක්ක සටන් කරමු කියලයි කිවේ. හැබැයි ගස්ට තියෙන්නේ වෙනම අදහසක්. එයා ඒ අයත් එක්ක කතා බහ කරලා විසදා ගන්න තමයි බලන්නේ. ඔය අතරේ ස්කයිලරුයි වොල්ටර් අතරේ පොඩි බහින් බස් විමක් වෙනවනේ. ඒකෙන් මේකෙන් ස්කයිලර් ගෙදරින් යන්න යනවා. වොල්ටර්ට හිතාගන්නවත් බෑ එයා කොහෙද ගියේ කියලා. හැබැයි පස්සේ ස්කයිලර් ආපහු ගෙදරට එනවා. ඒත් හොද හිතින් නම් නෙවෙයි එයා ඉන්නේ. ඔය අතරේ වොල්ටර් එයාගේ පුතාට සුපිරි කාර් එකකුත් උපන්දින තෑග්ග විදියට අරගෙන දෙනවනේ. හැබැයි මේකටත් ස්කයිලර් කැමති වෙන්නේ නෑ. මොකද එයාලා අනිත් අයට කියපු විස්තරවල හැටියට මේ වගේ කාර් එකක් ගන්න එයාලට වත්කමක් නෑනේ. ඔය අතරේ ජෙසී මයික් එක්ක වැඩට යනවා. මේ ගැන වොල්ටර්ගේ හිතේ නම් එච්චර හොදක් නෑ. හැබැයි ජෙසී නම් ගස්ගේ උගුලට හොදටම අහුවෙලා වගෙයි තමයි පෙන්නේ. හැබැයි එයා චන්ඩියා වගේ අර හොරකම් කරපු මෙත් තොගයත් හොයාගත්තා. මේ නිසා වොල්ටර්ට එයාගේ ලැබ් එකේ තනියම වැඩ කරන්න වෙන තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.
දැන් ඉතින් අර වොල්ටර් එයාගේ පුතාට අරගෙන දුන්න කාර් එක මොනවා කරයිද? එතකොට ජෙසිගෙයි මයික්ගෙයි හවුල කොයි තරම් දුරට යාවිද? ඒ විතරක් නෙවෙයි අර මෙත් හොරකම් කරපු අය හම්බවෙන්න ගිහින් මොන වගේ දෙයක් වේවිද කියලා මේ කොටසින් බලමුකෝ…
More from Season 4
Box Cutter 🔪 - බොක්ස් කටර්
47 min
Thirty-Eight Snub 🔫 - මිලිමිටර් 38
45 min
Open House 🏠 - හොරකම
46 min
Bullet Points 📄 - පොත
45 min
Shotgun 🧨 - ෂොට් ගන්.
47 min
Cornered 🧱 - අලුත් කාර් එකක්
47 min
Problem Dog 🐶 - ඇගිලි සලකුණ.
47 min
Hermanos 👬 - අතේ මාට්ටු.
47 min
Bug 🐛 - ඔත්තු බැලිල්ල
47 min
Salud 🍷 - ලෙයට ලේ..
47 min
Crawl Space 🕳️ - තර්ජනය
46 min
End Times ⏳- අවුල් ගොඩයි..
45 min
Face Off 🎭 - මූණ ඉවරයි
50 min