GoMoviesX
Cinematic Focal Point
ActionDramaThrillerCrimeCompleted

Mr. Robot

8.5
2015 - 2019
4 Seasons

Storyline

🎬 Mr. Robot


🎬 Mr. Robot

🖥️💣 "Mr. Robot" is a critically acclaimed psychological techno-thriller series created by Sam Esmail, running for 4 seasons (45 episodes) from June 24, 2015, to December 22, 2019.

🧠🌐 Main Premise:
The show follows Elliot Alderson (played by Rami Malek), a socially anxious, brilliant cybersecurity engineer 🧑‍💻 who works at a firm protecting corporations by day, and becomes a vigilante hacker at night. Suffering from clinical depression and dissociative identity disorder 🧩, Elliot is recruited by the mysterious anarchist Mr. Robot 🕶️ (played by Christian Slater) to join a hacktivist group called fsociety 🎭.

Their mission: Bring down E Corp ("Evil Corp"), the largest conglomerate in the world, and erase global debt 💰💀 through a cyber-attack known as the 5/9 Hack 💥.

කතාව පැත්තට හැරුණොත්, අපේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘Elliot’. එයා පරිගණක වැඩසටහන් කරුවෙක් (computer programmer) සහ හැකර්කරුවෙක්. එයාට අනුව ගත්තොත් අපිට අන්තර්ජාලයේ පේන්න තියෙන්නේ එක පැත්තක් විතරක්, තව අදුරු පැත්තක් තියෙනවා. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ අදුරු පැත්තට වෙලා ලෝකය පාලනය කරන ලොකු ආයතනයක්, හැකර් කණ්ඩායමක්, Mr.Robot කියලා කෙනෙක් සහ අපේ ප්‍රධාන නළු ‘Elliot’ වටායි. මොහුට ඕන කරන්නේ අන්න ඒ ආයතනයේ නොපෙනන හස්තයෙන් පාලනය කරන මේ ලෝකයේ මිනිස්සු, ලෝකය බේර ගන්නයි. Elliotට පවුලේ කවුරුත් නෑ, කොටින්ම කිව්වොත් එයා තනිවුණ කෙනෙක්. සමාජයට වෛර කරන, සමාජයේ කාත් එක්කවත් කතා කරනේනේ නැති චරිතයක්.

උපුටා ගැනීම :- https://www.baiscope.lk

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019