⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Debug - දෝෂ නිරාකරණය….
Episode Storyline
කොහොමහරි කලින් එපියේ Mr.Robot, එලියට්ට කතා කරනවනේ Evil Corp එකේ Data center (දත්ත මධ්‍යස්ථානයකට) එකකට ප්‍රහාරයක් දියත් කරන්න. ඒත් එලියට් කැමති වෙන්නේ නෑ, ඒ කරන වැඩෙන් ඒ අවට ඉන්න මිනිස්සු මැරෙන හින්දා. කොහොමහරි, කතාවේ අන්තිමට එලියට් එනවා, Mr.Robot ව හම්බවෙන්න. හම්බවෙලා කියනවා, එයා වැඩේ කරන්න කැමතියි, වැඩේ එයාට ඕන විදිහට කරනවනම් කියලා. Mr.Robot කැමති නම් වෙන්නේ නෑ, ඊටපස්සේ මතක ඇතිනේ එලියට්ව පහලට තල්ලු කරනවා. මේ එපියේ අන්න ඒ හින්දා එලියට්ට රෝහලෙත් ඉන්න වෙනවා. මේ එපියේ වෙන්නේ, Mr.Robot එලියට්ව හම්බුවෙන්න එලියට් වැඩ කරන Allsafe එකට එනවා, ඇවිල්ලා කියනවා එලියට් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා වැඩේ නවත්තනවා කියලා. එලියට්ට නම් ගොඩක් සතුටුයි, එයා හිතන්නේ Fscoeity එකෙන් කවදාවත් කරදරයක් වෙන්නේ නැතිවෙයි කියලා. ඒත් ඉතින්, ඒක එහෙම්ම වෙන්නේ නෑ. මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. අහ්, අපේ එලියට්, ෂයිලට ආදරය වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ආදරයමත් නෙමෛයි. අවසානයේ එලියට් යනවා, Mr.Robot හම්බුවෙලා Evil Corp එකේ දත්ත මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන්න. එතනින් තමා කතාව ඉවර වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
බයිස්කෝප් උපුටා ගැනීමකි
More from Season 1
Hello Friend - කොහොමද, යාළුවා?
1 h 05 min
Ones and Zeroes - එක සහ බිංදුව
49 min
Debug - දෝෂ නිරාකරණය….
44 min
Daemons - යක්කු
44 min
Exploits - අයුතු ප්‍රයෝජන
44 min
Brave Traveler - නිර්භීත සංචාරකයා
43 min
View Source - කේතය
45 min
White Rose - වයිට් රෝස්
47 min
Mirroring - කැඩපත්
45 min
Zero Day - අවසානයේදී..
1 h 03 min