GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 1 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Mirroring - කැඩපත්

S1 E9
Select Server
8.5
2015

Episode Storyline

Elliot faces paranoia, loss, and fragmented identity.

කලින් එපිය දිහාවට හැරුනොත් ගොඩක් දේවල් වුනානේ. වෙලික් (Wellick) අර කෙල්ලව මැරුවා. එතකොට අපේ එලියට්ට, Dark Army එකේ ලොක්කා Whiteroseවත් හම්බුවෙනවා. ඒ අස්සේ මරණය ගැන කටඋත්තර ගන්න වෙලික්ගේ ගෙදරටත් එනවනේ පොලිසියෙන්. ඒ වගේම එලියට්ට ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නවා ඩාර්ලින් (Darelene) ව සිපගැනීමෙන් පස්සේ. අද එතන ඉදන් පටන් ගන්නේ.
කොහොම හරි අද එපියෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙනවා. ඔයාලට ප්‍රශ්න එහෙම තිබ්බනම්, ඒ ගොඩක් දේවල් වලටත් අද උත්තර ලබා ගන්න පුලුවන්. කතාව කියන්න යන්නේ නෑ, බලලාම ඉන්නකෝ.

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 1

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons