GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 1 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

White Rose - වයිට් රෝස්

S1 E8
Select Server
8.5
2015

Episode Storyline

Elliot meets the mysterious White Rose as the hack escalates.

හලෝ එලියට්ගේ යාළුවනේ, ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබ්බනේ එලියට් ගැන.අද නම් ඒ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන පාටක් තියෙන්නේ. කලින් සතියේ මතකනේ වෙලික්(Wellick) අයියා ගේමක් දෙනවා.හැබැයි ඔයාලට මතක ඇති පලවෙනි එපි හතරේ හිටපු වෙලික් නෙමෙයි මේ ඉන්නේ කියලා. කතාවක් තියෙනවානේ කියන තරම් යකා කළු නෑ කියලා. කොහොමහරි කලින් පෙන්නපු හැකර් නෙමෙයි අන්තිම එපි දෙකෙන් නම් පෙන්නුවේ වෙලික්ගේ පැත්තෙන් නම්.

කොහොමහරි ඇන්ජෙලා ලොකු අවධානමක් ගන්නවා Evil Crop එක්ක නීතිමය විදිහට පැටලෙන්න ගිහින්. කෝබි(Colby)ටත් වැදෙන කතාවක් කියනවා එහෙම මතක ඇතිනේ. ඔන්න ඔහොම නීත්‍යානුකූලව Evel Cropලට එහෙහිව සටන යද්දී. සහ නිතියට පරිභාහිරව ගේම දෙන්න fSocietyල, Dark Armyලත් එක්ක එකතුවෙන්න ඕනේ නේ.අන්න එකට හමුවීමක් දාගන්නවා Dark Armyලහේ ලොක්කා වන වයිට්රෝස් (WhiteRose) එක්ක. නම නම් ඉතින් සුපිරි.ඔයාල දන්නවා ඇතිනේ White Rose කියන්නේ දෙවෙනි ලෝක යුද්ද කාලේදී ජර්මනිය ඇතුලෙම ඉඳල ලොකු විප්ලවයක් කරපු පොඩි කණ්ඩායමක් කියලා. කොහොම හරි මේ එපියේ වෙන දේ ගැන මගේ යාලුවෙක් මට කිව්වා දෙවෙනි එපිසෝඩ් එකේදිම. ඇත්තටම එයාම තමයි මේ සීරීස් එක ගැන මට කිව්වෙත්. හරි ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නෑ. බලමුකෝ මොකෝ වෙන්නේ කියල

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 1

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons