GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Daemons - යක්කු

S1 E4
Select Server
8.5
2015

Episode Storyline

Elliot goes through withdrawal, facing dark hallucinations.

මතක ඇතිනේ ගියපාර අපේ ලක්ෂික සහෝ ගෙනාපු එපිසෝඩ් එක ”eps1.2_d3bug.mkv”එකේ වෙච්ච දේවල්, Elliot පට්ට අවුලෙන් ඉන්නේ එයාගේ මත්ද්‍රව්‍ය දෙන කෙනාට දෙන කෙනාව පොලිසියට අල්ලලා දීපු එක නිසා.සහ ඊට කලින් එපියේ Robot, එයාව තල්ලු කරනවත් මතක ඇති නේ. කොහොම හරි ඊටපස්සේ Robot එනවා Elliot ව හොයාගෙන AllSafe එකට. ඊටපස්සේ කියනවානේ හැමදේටම යතුර වෙන්නනේ Elliot නිසා එයා නැතුව වැඩ කරන්න බෑ කියල fSociety කරපු Steel Mountain එකට ගහන වැඩේ නවත්තනව කියලා. ඊටපස්සේ Elliot හිතනවා හරි දැන් fSociety නැති නිසා මුළු ලෝකෙටම පේන්න සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් එයාගේ වැඩ කරගෙන යන්න හරියටම Tyrell Welick කරනවා වගේ. කතාවේ විදිහට නම් එයාගේ බග් එක හංගන්න. කොහොමහරි fSocietyලා Elliotගේ බග් එක හැමෝගේම ඉස්සරහ එලියට දානවනේ. ඊටපස්සේ Elliot තීරණය කරනවා ආයේ Steel Mountain ගහන වැඩේට fSociety එකට එකතු වෙන්න. අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉඳලා. රි එහෙනම් කට්ටිය බලමුකෝ මොකද වෙන්නේ කියලා

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 1

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons