GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 1 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Brave Traveler - නිර්භීත සංචාරකයා

S1 E6
Select Server
8.5
2015

Episode Storyline

Elliot must help Vera in order to save Shayla.

හරි ඉතින් කට්ටියට මතක ඇති නේ ගිය සතියේ වුණ දේවල් එහෙම. ගිය සතියේ එපිය නම් කොර නෙහ්? කොහොම හරි එලියට් Steel Mountain වලට ගිහින් අර raspberry pi එක සවි කරනවනේ Tyrell එක්කත් ගේමකුත් දීල. ඒ අතරේ ඇන්ජෙලාත් පොඩි ගේමක් දෙනවා ඔලීට. ෂයීලාත් අලුත් රස්සාවකට යනවා පරණ එක නැති වුණ නිසා. කොහොමහරි එලියට් raspberry pi එක සවි කරලා ඒ ගැන කියන්න ගෙදර ඇවිත් ෂයීලාව බලද්දී ෂයීලාගේ Phone එක බිම වැටිලා තියෙනවා. ඒකෙන් කතා කරද්දී වේරා කතා කරනවා එලියට්’ට. අන්න එතන ඉඳලා තමයි අද කතාව පටන් ගන්නේ. ඉතින් බලමුකෝ අද මොකද වෙන්නේ කියලා.

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 1

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons