⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Forbidden - රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්.
Episode Storyline
- පසුගිය කොටසින්
එලියට්ට වස දීලා මැරෙන්න ගිය වෙලාවේ එයාව බේරගන්න මුල් වෙලා තිබුනේ වෙනින් කවුරුත් නෙවෙයි පිලිප් ප්‍රයිස්. ඇන්ජෙලාව වයිට්රෝස්ගෙ මිනිස්සු මැරුවට පස්සෙ එයා හුගක් තරහින් ඉන්න බවක් පෙනුනා. මේ නිසාම එයා එලියට්ගෙ මංකොල්ලයට උදව් කරන්න තීරණය කරලා. මේ එක්කම තමයි දෙවෙනි සීසන් එකේදී ඩාර්ලීන් වගේම රොමේරෝ දෙන්නා එක්ක මරපු සූසැන් ජෙකොබ්ස් ගැන ඇදිලා ආවෙ පිලිප්ගෙ මාර්ගයෙන්. එයා තමයි ඒ දවස්වල පිලිප් හා සයිප්‍රස් ජාතික බැංකුව අතර අතරමැදියෙක් විදිහට කටයුතු කරලා තියෙන්නෙ. එලියට්ගෙ අම්මාගෙ මරණේ අවසන් කටයුතු වෙන අතරේ තමයි ඩාර්ලීන්ගෙන් මේ හැමදෙයක් ගැනම දැනගන්න ලැබුණේ.
මේ එක්කම තමයි ඩාර්ලීන් එලියට්ට වේරා මුණගැහුණු කතාව කියලා මතක් කරන්න හදන්නේ. එයා කියපු විදිහට මේ වේරාගෙ හමුවීම ඒ වෙලාවේම එලියට්ට කියලත් තියෙනවා. හැබැයි එයා ඒ කිසි දෙයක් ගනන් අරන් නැහැ කියලයි ඩාර්ලීන් කිව්වේ. එතකොට එලියට් තේරුම් ගන්නවා එහෙම දෙයක් ඩාර්ලීන් කිව්වේ නෑ කියලා. ඒවගේම මිස්ටර්. රොබට් පුදුම විදිහට දිවුරුවා එයාට එහෙම දෙයක් ඩාර්ලීන් කිව්වෙත් නැහැ කියලා. එතකොට ඩාර්ලීන් මේ ගැන කියන වෙලාවේ හිටියෙත් එලියට් හෝ මිස්ටර්.රොබට් නෙවෙයි නම් කවුද? පේන විදිහට තුන්වැන්නෙකුත් ඉන්නවා වගේ.
- අද කොටසින්
සූසැන් ජෙකොබ්ස් ගැන දැනගන්න හැමදේම එක්කලා එලියට්ට සයිප්‍රස් බැකුවේ ඉන්න තවත් ගෑණු කෙනෙක් පස්සේ යන්න සිද්දවෙනවා. මේ අතරේ වේරා එයාගේ කෙනෙක් ලවා එලියට් ගැන ඔත්තු බලන්න පටන් අරන් තියෙන්නෙ. ඒවගේම සැන්ග්ගේ හුගක් වෙනස් විදිහේ ලොකු අතීත කතාවක් මුල් විනාඩි පහලව අතරේ දැකගන්නත් අවස්ථාව ලැබෙනවා. වෙන්නේ මොකද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 4
Unauthorized - අවසානයක ඇරඹුම
47 min
Payment Required - දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්..
47 min
Forbidden - රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්.
47 min
Not Found - ගිනියම් වූ සීතල නත්තල් රාත්රිය.
47 min
Method Not Allowed - නිහඩ මෙහෙයුම්
47 min
Not Acceptable - කරදර පිට තවත් කරදර.
47 min
Proxy Authentication Req’d - වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට
47 min
Request Timeout - මට තවත් මේක කරන්න බැහැ!!
47 min
Conflict - ජයග්රහණයෙ දිනය!
47 min
Gone - පලායැම
47 min
eXit - නොනවතින යුද්ධයට පය තැබීම
47 min
whoami - අවසානය – පළමු කොටස
47 min
Hello, Elliot - අවසානය – දෙවන කොටස
47 min