GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 4 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Method Not Allowed - නිහඩ මෙහෙයුම්

S4 E5
Select Server
8.5
2015

Episode Storyline

Elliot & Darlene infiltrate; secrets unveiled.

  • පසුගිය කොටසින්

එලියට්ගෙ නවාතැනට ඩාක් ආමි එකේ හිටිය මනුස්සයා හොරෙන් ගිහින් මයික් එකක් අටවලා සිද්දවෙන හැමදේම අහං ඉන්න බව දැනගත්ත එලියට්, මිස්ටර් රොබට් වගේම ටයිරෙල් එකතු වෙලා සැලසුමක් ගැහුවා මේ මිනිහව අහු වෙන විදිහට. ටයිරෙල් ඒ මිනිහට එක පාරක් ගැහුවම හිතුවේ මැරෙන්න ඇති කියලා. මේ නිසා එයාට ඕන වුණා එලියට් හා ටයිරෙල් කතාබහ කරපු මොනාමහරි දෙයක් ඒ මිනිහා අහං ඉදලා රෙකෝඩ් කලා නම් ඒ දේවල් මකලා දාලා වෑන් එක ගිනි තියන්න. ගිනි තියන්න යන අතරමග ගෑස් ගහන්න නැවැත්තුවා. තුන්දෙනාම එතන තිබ්බ ෂොප් එකට ගිහින් ලයිටරයක් අරන් එන ටිකට ටයිරෙල් මැරෙන්න ගැහුවා කියලා හිතපු මනුස්සයා වෑන් එකත් අරන් ගිහින් තිබුණා. මේ අතරේ මේ තුන්දෙනා ලගම තියෙන ටවුම හොයන් ගියා කැලෑවක් මැද්දෙ දුෂ්කර ගමනක් ගත කරන්. හැබැයි ඒ යාගන්න ලැබුනෙත් නැහැ. මේ අතරේ අර වෑන් එක අරන් ගිය මිනිහා මුවෙක්වත් හප්පලා එයාගෙ වෑන් එකත් කොහේදෝ මන්දා හප්පගෙන තිබුණා. ටවුම හොයන් ගිය තුන්දෙනා වෑන් එක දැකලා ඒක ලගටම යද්දී ඇතුලේ හිටිය මිනිහා ටයිරෙල්ටත් වෙඩි තියලා ඒ මිනිහටත් වෙඩි තියාගත්තා.

මේ අතරේ ඩාර්ලීන්ටත් හරි අපූරු වැඩක් වුණා එයාගෙයි එලියට්ගෙයි මෙහෙයුම් කටයුතු කරන් යද්දී. නත්තල් දා පිළිකා රෝහලක ළමයි බලන්න ගිය නත්තල් සීයා කෙනෙක් විදිහට ඇදගත්ත මනුස්සයෙක්ව ගෙදරට ගිහින් ඇරලවන්න වුණා. මේ දෙන්නා අතරේ ගෙවුණු කාලය හුගක් සංවේදියි. මං නිකන් බොරුවට කතාවේ වෙච්ච දේවල් කියලා වෙලාව නාස්ති කරගන්න ඕන නැහැ කියලා හිතනවා.

  • අද කොටසින්

අද තමයි එලියට් එයාගෙ නංගි ඩාර්ලීන් එක්ක එකතු වෙලා Virtual Reality කියන කම්පැනි එකට රිංගලා එයාලට ඕන දේවල් කරගන්නේ. ඇත්තම කිව්වොත් අද කතාව අහනවට වඩා බලන් ඉන්නයි තියෙන්නෙ. එහෙනම් ඉතින් බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 4

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons