⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

eXit - නොනවතින යුද්ධයට පය තැබීම
Episode Storyline
- පසුගිය කොටසින්
ඩොම් රෝහල් ගත වෙලා හිටියෙ FBI එක යටතෙ එයා සම්බන්ධ සමීක්ෂණයක් වෙන අතරතුරක. ඩොම් ඉන්න තැනට ඩාර්ලීන්ට ඇවිල්ලා බල කරලම එක්කන් ගියා එහෙන් පිටවෙලා ඒ දෙන්නා බූඩාපේස්ට් වලට පලා යන්න ඕන අරමුණින්. බූඩාපේස්ට් වලට ගොඩවෙන ගුවන්යානයට ගොඩවෙන්න කලින් මේ දෙන්නා ගිය ගුවන් තොටුපලේදී ඩොම්ට අ(ර්)වින්ග්ව මුණගැහෙනවා. තුන්වෙනි කතා සමයේදී මතකනෙ මිනිහා ඩාක් ආමි එකට වැඩ කරලා ලැබෙන විවේකය අතරතුරේදී කලේ පොතක් ලියපු එකනෙ. අන්න ඒ පොත එයාට කොහොම හරි ඉවර කරගන්න ලැබිලා තියෙනවා. අන්න ඒ පොත තමයි කලින් කොටසදී දැකගන්න ලැබුනෙ. ඒ වගේම තමයි අ(ර්)වින්ග් කිව්වා ඩාක් ආමි එක තවදුරටත් ඩොම් හො එයාගෙ පවුල පස්සෙ යන්නෙ නැහැ කියලත්. වගේම ඩොම්හා ඩාර්ලීන් දෙන්නට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ කියලත් දැනගන්න ලැබෙනවා. මේ නිසාම ඩාර්ලීන් එක්ක පැනලා යන එකත් ප්‍රතික්ෂේප කරලා එයා පිට වෙලා යන අතරවාරේ ඩාර්ලීන් තීරණය කලා බූඩාපේස්ට්වලට නොගිහින් ඉන්න. මේ කිසිම නොදන්න, හැරිලා යන්න ගිය ඩොම් ආපහු ඇවිල්ලා ගුවන් යානයට ගොඩවෙනවා ඩාර්ලීන් ඒකෙ ඇති කියලා. හැබැයි කලින් කොටස පෙන්නපු විදිහට නම් ඒකට ඩාර්ලීන් පරක්කු වෙලාවත් ගොඩ වුනෙ නම් නැහැ.
- අද කොටසින්
මතකනෙ එලියට් ඩාර්ලීන්ට කිව්වා එයාට එයාලා එක්ක යන්න එන්න බැහැ කියලා. එයාට ඕන වුනෙ පිලිප් ප්‍රයිස්ගෙ ඉල්ලීම ඉෂ්ට කරන්නයි. ඒ වෙන මොකුත් නෙවෙයි වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන වයිට්රෝස්ගෙ මැෂින් එක විනාශ කරන්න. මේ දේවල් කරන්න යන එලියට්ට හරිම අමුතුම දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කොටින්ම කතාව බලන ඔයාලව කරකවලා අත හැරියා වගෙ හැගීමක් දැනෙයි.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 4
Unauthorized - අවසානයක ඇරඹුම
47 min
Payment Required - දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්..
47 min
Forbidden - රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්.
47 min
Not Found - ගිනියම් වූ සීතල නත්තල් රාත්රිය.
47 min
Method Not Allowed - නිහඩ මෙහෙයුම්
47 min
Not Acceptable - කරදර පිට තවත් කරදර.
47 min
Proxy Authentication Req’d - වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට
47 min
Request Timeout - මට තවත් මේක කරන්න බැහැ!!
47 min
Conflict - ජයග්රහණයෙ දිනය!
47 min
Gone - පලායැම
47 min
eXit - නොනවතින යුද්ධයට පය තැබීම
47 min
whoami - අවසානය – පළමු කොටස
47 min
Hello, Elliot - අවසානය – දෙවන කොටස
47 min