⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Hello, Elliot - අවසානය – දෙවන කොටස
Episode Storyline
- පසුගිය කොටසින්
කවුද අකමැති තමන් මේ ගෙවන ජිවීතේ වෙනස් කරගන්න? මීට වඩා සැපවත් ජීවීත ගත කරන්න, තමන්ට ඕන කරපු හැමදේම තියෙන ජිවිතයක් වෙන ලෝකෙකින් හරි හොයාගෙන ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි. හැබැයි ඉතිං ඔය මොන සර්ව සම්පුර්ණ ජිවිතේක වුනත් මොකක්ම හරි අඩුවක් තියෙන්න පුලුවන්. ඒ විදිහෙ දෙයක් තමයි එලියට්ට සිද්දවුනෙ. පිරියතේදී සිද්දවෙන්න ගිය විනාශයෙන් පස්සෙ එලියට් නැගිට්ටේ ඒ පිරියත තිබුන තැනමයි. හැබැයි කිසිම ගොඩනැගිල්ලක් එතන තිබුනෙ නැහැ. කතාව ගලාගෙන යනකොට එලියට්ට විතරක් නෙවෙයි අපිට වුනත් හිතුනෙ වයිට්රෝස්ගෙ මැෂින් එක ඇත්තක් වගේම ඒක වැඩ කරලා කියලයි.
එයා ගිය ලෝකෙ ඉන්න එලියට් ඇන්ජෙලාව පහුවදා කසාද බදින්න ඉන්නෙ. E Corp වෙනුවට තිබුනෙ F Corp කියලා දෙයක්. එලියට්ගෙ තාත්තා හුගක් හොද කෙනෙක්. ඒ නිසා එලියට් කොයිම විදිහකින්වත් අපචාරයට ලක් වෙලා තිබුනෙ නැහැ. ජනේලෙන් බිමට පැනලා අතපය කඩාගෙන තිබුනෙත් නැහැ. හැමදේම අතින් හුගක් සාර්ථක ජිවිතයක් ගත කරන කෙනෙක් තමයි එහෙ හිටියෙ. හැබැයි එලියට්ගෙ පවුලෙ එකම දරුවා එලියට් විතරයි. ඒ කියන්නෙ එලියට්ට ඩාර්ලීන් කියලා නංගි කෙනෙක් තියා කිසිම සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. දොළොස්වැනි කොටස හුගක්ම වගෙ සම්බන්ධ වුනෙ එකළොස්‌වැනි කොටස එක්කයි. මේ නිසා එතන තේරුම් ගන්න බැරි අපහසු දෙයක් තියෙන්නෙ නැතුව ඇති කියලා හිතනවා.
- අද කොටසින්
දොළොස්වැනි කොටස අවසන් වෙච්ච විදිහ නම් හුගක් විකාරයි. එකක් තමයි සාමාන්‍ය ජිවිතයක් ගත කරන එලියට් ඇයි වගේම කොහොමද අනික් එලියට් ගැන කටු සටහන් චිත්‍ර ඇදලා තියාගෙන හිටියෙ? අනික තමයි මෙහෙම දෙයක් වෙන්න නම් වයිට්රෝස්ගෙ මැෂින් එක ඇත්තටම වැඩ කරන්න ඇතිද? නැත්තම් මේ හැමදේම වෙනමම දෙයක්ද? ඔය හැමදේම එකක් නෑර අද අවසන් කොටස හරහා ඔයාලටම දැකගන්න ලැබෙනවා. වෙන්නෙ මොකක්ද කියලා බලලම ඉන්නකො එහෙනම්.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 4
Unauthorized - අවසානයක ඇරඹුම
47 min
Payment Required - දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්..
47 min
Forbidden - රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්.
47 min
Not Found - ගිනියම් වූ සීතල නත්තල් රාත්‍රිය.
47 min
Method Not Allowed - නිහඩ මෙහෙයුම්
47 min
Not Acceptable - කරදර පිට තවත් කරදර.
47 min
Proxy Authentication Req’d - වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට
47 min
Request Timeout - මට තවත් මේක කරන්න බැහැ!!
47 min
Conflict - ජයග්‍රහණයෙ දිනය!
47 min
Gone - පලායැම
47 min
eXit - නොනවතින යුද්ධයට පය තැබීම
47 min
whoami - අවසානය – පළමු කොටස
47 min
Hello, Elliot - අවසානය – දෙවන කොටස
47 min

