⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

whoami - අවසානය – පළමු කොටස
Episode Storyline
- පසුගිය කොටසින්
ඩාර්ලීන් පිටත්වෙලා යද්දී එලියට් නැවතුනා වයිට්රෝස්ගේ මැෂින් එක විනාශ කරන කරමුණින්. පස්සෙ එයා වොෂින්ටන් ටවුන්ශිප්වල තියෙන බලශක්ති පිරියතට රිංගලා එයා හදපු මැල්වෙයා එක ඇතුලට දැම්මට ඒ වෙලාවේ මැෂින් එක ක්‍රියාත්මක කරලා තිබුනෙ. පස්සෙ එලියට්ව ඩාක් ආමි එකේ කට්ටියට අහුවුනා. පස්සෙ එයාව එක්කන් ගියෙ වයිට්රෝස් ලගට. මේ දෙන්නා අතරේ ඇතිවෙච්ච දීර්ඝ සංවාදයකින් පස්සෙ වයිට්රෝස් තමන්ටම වෙඩිතියාගත්තා වගේම එලියට් එතන තිබ්බ කම්පියුටර් එක සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වෙලා තිබ්බ මැෂින් එක පුපුරන්න ගිය එක නවත්තන්න හැදුවා. එලියට්ගේ උත්සහය නම් සාර්ථකයි. හැබැයි අවසානය හැටියට ඒ මැෂින් එක පිපිරුණා වගේ දෙයක් තමයි අපිට තේරුම් ගන්න ලැබුනෙ.
- අද කොටසින්
අද කොටස බලලා තීරණය කරන්න පුලුවන් වෙයිද වොෂින්ටන් ටවුන්ශිප් එක තිබුණු මැෂින් එකෙන් එලියට් මැරුණද? නැත්තම් පිපිරිම නැවතිලා වෙන්න ගිය විනාසය නතර වුනාද කියලා. බලලම ඉන්නකො එහෙනම්.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 4
Unauthorized - අවසානයක ඇරඹුම
47 min
Payment Required - දෙන්නෙක් මදිවට තවත් කෙනෙක්..
47 min
Forbidden - රුධිරයෙන් නැහැවුණු සුදු රෝස මල්.
47 min
Not Found - ගිනියම් වූ සීතල නත්තල් රාත්රිය.
47 min
Method Not Allowed - නිහඩ මෙහෙයුම්
47 min
Not Acceptable - කරදර පිට තවත් කරදර.
47 min
Proxy Authentication Req’d - වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට
47 min
Request Timeout - මට තවත් මේක කරන්න බැහැ!!
47 min
Conflict - ජයග්රහණයෙ දිනය!
47 min
Gone - පලායැම
47 min
eXit - නොනවතින යුද්ධයට පය තැබීම
47 min
whoami - අවසානය – පළමු කොටස
47 min
Hello, Elliot - අවසානය – දෙවන කොටස
47 min