GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 4 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Proxy Authentication Req’d - වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට

S4 E7
Select Server
8.5
2015

Episode Storyline

Vera kidnaps Krista; Elliot’s truth emerges.

පසුගිය කොටසින්

වේරා ක්‍රිස්ටව අල්ලාගෙන, අතපය බැදලා එලියට්ව දුර්වල කරන්න පුලුවන් විදිහක් දැනගන්නකන්ම ක්‍රිස්ටාට වද දුන්නා. පස්සෙ අන්තිම මොහොතෙදි ක්‍රිස්ටාට එලියට්ගෙයි මිස්ටර්. රොබට්ගෙයි සම්බන්ධය ගැන කියන්න සිද්දවුණා. දැන් එයාට ඕන එලියට්ව අල්ලං එයාව මානසිකව වට්ටලා එයාගෙ පැත්තට නම්මාගන්න වගේම හවුල්කාරයා කරගන්න. මේ දේවල් වෙන අතරේ එලියට්ට හැකියාවක් ලැබුනා ඔලිවියාට තර්ජනය කරලා එයාට ඕන අවසරය අරගන්නත්. ඒ කියන්නෙ මේ වෙද්දී එලියට්ට හැකියාව තියෙනවා බැංකුව පැත්තෙන් මුදල් හුවමාරු කිරීම් පවා කරන්න. මේ දේවල් වෙන අතරේ ඩාක් ආමි එකෙන් ඩා(ර්)ලීන්ව වගේම එලියට්ව හොයන වැඩේ ඩොම්ට බාර දීලා තිබුනෙ. ඩොම්ට අල්ලගන්න ලැබුනෙ ඩා(ර්)ලීන්ව විතරයි. ඩාක් ආමි එකට ඕන කරන්නෙ එලියට්ව අල්ලගන්න විතරක් නිසා ඩොම්ට නියෝගයක් ලැබෙනවා ඩා(ර්)ලීන්ව මරන්න. ඒත් එයාට ඒක කරගන්න බැරිව ගියා. මේ දෙන්නා අතරේ වෙච්ච හැමදේම ඩාක් ආමි එකෙන් පවා මේ වෙද්දී දැනගෙනත් ඉවරයි.

අද කොටසින්

මේ වෙද්දී එලියට්ව වේරාගෙ කට්ටිය පැහැරගෙන ගිහින් ඉන්නෙ. එයාට ඕන වෙලා තියෙනවා මොකක්දෝ මන්දා ලොකු දෙයක් එලියට්ගෙන් දැනගන්න. විශේෂයෙන්ම අද කොටසින් මිස්ටර්. රොබට් ගැන මෙතෙක් දැනගන්න නොලැබුණු ලොකු රහසකුත් දැනගන්න ලැබෙයි. ඒ මොකක්ද කියලා බලලම ඉන්නකො එහෙනම්.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 4

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons