GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 4 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Conflict - ජයග්‍රහණයෙ දිනය!

S4 E9
Select Server
8.5
2015

Episode Storyline

Plans shift; Elliot confronts stark reality.

  • පසුගිය කොටසින්

එලියට්ට එයාගෙ තාත්තා ගැන දැනගන්න ලැබුණු ඇත්තත් එක්ක සෑහෙන ව්‍යාකුල වෙලා හිටියෙ. පස්සෙ ක්‍රිස්ටා කියලා කියලම තමයි එයාගෙ හිත ටිකක් හරි හැදුනෙ. හැබැයි අන්තිමේදී මිස්ටර්. රොබට් පවා ඇවිල්ලා එලියට්ව සැනසුවා. කලින් කිව්වා වගේම මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගේ තාත්තම නෙවෙයි. එයා ඊට වඩා හොද කෙනෙක්.

මේ අතරේ ඩොම්ව වගේම ඩාර්ලීන් ජැනිස් ඇතුළු ඩාක් ආමි එකෙ අය එකතු වෙලා ප්‍රශ්න කරමින් හිටියෙ. ඒ විතරක් නෙවෙයි ඩොම් ජැනිස්ගේ පොරොන්දුවක් කඩපු නිසා ඩාක් ආමි එකෙන් ඩොම්ගේ ගෙදරට කඩාගෙන පැනලා එයාලව ප්‍රාණ ඇපකරුවන් කරගෙන හිටියෙ. කලින් කොටසක පෙන්නපු ඩිගන් කියන අපරාධකාරයාගෙ උදව්වෙන් ඩොම්ට අවස්ථාව ලැබුනා එයාගෙ පවුල බේරගන්න. ඒ විතරක් නෙවෙයි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ඩොම් එතන හිටිය ජැනිස් ඇතුළු ඩාක් ආමි එකෙ හැමෝටම වෙඩි තියලා ඩාර්ලීන්ට පැනලා යන්න අවස්තාව අරන් දුන්නා. ජැනිස් ඒ වෙලාවේ ඩොම්ගේ පෙනහැල්ලටම පිහියකින් ඇනපු නිසා හුගාක් අසාධ්‍ය තත්වේ හිටියෙ.

  • අද කොටසින්

මේ සීසන් එකේ හොදම කොටස අද කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද ඩේයුස් සමුහයට එල්ලවෙන ප්‍රාහරය සිද්දවෙන්නෙ අද දවසෙදි වගේම අමාත්‍ය සැන්ග් වගේම වයිට්රෝස් ගැන කාරණාවකුත් කතාව මෙතෙක් නොතේරුන අයට අද තේරුම් ගන්න ලැබෙයි. එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 4

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons