⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Init5 Fve - සියල්ල පැටලිලි සහගතයි…
Episode Storyline
එලියට්ගේ සිරගත ජිවිතයෙන් තමයි අද නවවැනි කොටස ආරම්භ වෙන්නේ. දැන් ලොකු ප්‍රශ්ණයක් ඇති ඔයාලට ඇයි එලියට් හිරේ ඉන්නේ කියල. මිනි මරපු නිසාද? නෑ. පළවෙනි සීසන් එක මතක් කරගත්තොත් හොදයි. එලියට් ශේරෝන් කියන ඩෑල් එකකගේ ගිණුම් හැක් කරලා තර්ජනය කරලා බල්ලවත් අරගත්තා. ඔව් ඔව් එලියට්ගේ මානසික චිකිත්සකවරියගේ සැමියා/පෙම්වතා. (ඕනේ එකක් කියාගන්න) ශේරෝන්නඩුව දාලා තියෙන්නේ මේ හැක් කිරීම සම්බන්ධව හා එයාගේ ඩොලර් 1,200 ක් වටිනා බල්ලව උස්සන් ගිය නිසා. අනවසරයෙන් පරිඝණක වළට ඇතුළු වීම, මුල්‍ය වංචා කියන්නේ හැකින් වළට හුදෙක්ම අදාළ දෙයක් නේ. මේ වගේ නොයෙක් කාරනා නිසයි එලියට්ව නඩුවක් වැටුනේ. නමුත් එලියට් තමන් විසින්ම පිලිගන්නවා තමා වරදකාරියි කියලා. මේ නිසා ඔහුට මාස දහඅටකට සිර දඩුවම් නියම කරනවා. හිරේ ගියාම එයා අදුරන ගොඩක් අයව හමුවෙනවා. එයාගේ අම්මා, රේ හා රේගේ යාලුවා. මේ හැමදේම බොරුවක්. මොකද දන්නවනේ එලියට් කියන්නේ මන්ද මානසික ඩයල් එකක් කියලා. එතකොට දැන් කෙනෙක් කියන්න පුලුවන් එයා හිරේදී තමයි ලියෝන් වගේම කට්ටියව අදුනගත්තේ කියලා. එහෙම වුනයි කියමුකෝ එතකොට කොහොමද එලියට් හිරෙන් නිදහස් වෙලා එළියට එද්දී ඩාර්ලින් ඇවිත් එයාව එක්ක යන්නේ?! එතකොට ඩාර්ලීන් කොහොමද මොබ්ලි හා ට්‍රෙන්ටන් ගැන සිද්දීන් එලියට්ට වර්තමානයේදී කියන්නේ. අතීතයේ හිරේ ගිහින් ලියෝන් වගේම කට්ටියව අදුරගත්තා නම් එතකොට අර බාස්කට් බෝල් සෙල්ලං කරන ඒවා බලන්න ගියපුවා බොරු සිද්දීන්ද? පොඩ්ඩක් හිතලා බලන්න හොදේ. මොළේ තියෙන්නේ වෙහෙසන්න. 😛 මාස දහඅට ගෙවෙන්න කලින් එයාට ඇප දීලා කවුදෝ කෙනෙක් බේරගන්නවා. ඒ කවුරු වෙන්න පුළුවන්ද? අදුරූ හමුදාවද? එහෙමත් නැත්තම් ටයිරල්ද? ට්‍රෙන්ටන් හා මොබ්ලි දෙන්නාගෙන් තාමත් පිළිතුරු නැති නිසා ඩාර්ලීන් ඉන්නේ හොදටම කලබල වෙලා. මේ දෙන්නත් ඒ පාර අතුරුදහන් වෙලාද? ඩාර්ලීන් එදා රූගත කරපු VHS ටේප් එක සූසන්ගේ ගෙදර දාලා ඇවිල්ලා. මේක ගන්න යන්නේ සිස්කෝ. VHS තැටිය නම් බිම තිබිලා හමුවෙනවා. නමුත් සිස්කෝට ඇහෙනවා අමුතු සද්දයක්. සූසන් මැරුණු ගෙදර නිසා එයත් හොදටම කලබල වෙලා ඉන්නේ. නමුත් එයා ඒ සද්දේ මොකද්ද කියලා බලන්න යනවා. ඩාර්ලින් ඉන්නේ සිස්කෝගේ ගෙදර. එලියටූත් යන්න ගිය නිසා එයත් ගෙදර තනිවෙලා. එයා ඉන්න තැනට කවුද ඇවිල්ලා දොරට තට්ටු කරනවා. නමුත් ඩාර්ලීන් නම් හුගක් කලබල වෙලා. ඒ කවුරු වෙන්න ඇතිද? ට්‍රෙන්ටන් හා මොබ්ලි දෙන්නද? නැත්තම් අදුරු හමුදාවද? දැන් එතකොට ඩාර්ලීන් හා සිස්කෝ දෙන්නට මොනා වෙයිද? මේ දෙන්නවත් අතුරුදහන් වෙයිද?
බයිස්කෝප් උපුටා ගැනීමකි
More from Season 2
Unmask Pt 1 - ඩොලර් මිලියන 5.9
41 min
Unmask Pt 2 - මොනාද මේ වෙන්නේ?
42 min
Kernel Panic - කර්නල් පැනික්
60 min
Init1 Asec - FBI වැටලීම
60 min
Logic Bomb - අවුල් ජාලයක පැටලී…
60 min
Master Slave - දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට…
50 min
Handshake - කරදරපිට කරදර…
1 h 10 min
Successor - FBI එකට වැඩ වරදියි…
1 h 07 min
Init5 Fve - සියල්ල පැටලිලි සහගතයි…
49 min
Hidden Process - අතුරුදහන් වූවන් සොයා…
1 h 06 min
Python Pt 1 - ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්..
60 min
Python Pt 2 - වංකගිරියක් බදු අවසානයක්!!
48 min

