⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Hidden Process - අතුරුදහන් වූවන් සොයා…
Episode Storyline
කලින් කොටසේ එලියට් එයාගේ ගෙදර එද්දී දැක්කනේ එයා නැවතිලා ඉන්න තැන ඉස්සරහ ටයිරෙල්ගේ SUV එක නතර කරලා තියෙනවා. නමුත් ඒකෙ හිටියේ ටයිරෙල් නෙවෙයි. එයාගේ නෝනා ජොහෑනා. එයා එලියට්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මහත්තයව හොයාගන්න. එලියට් වගේම එයාගේ මැරිච්ච තාත්තා බයවෙලා ඉන්නේ. මොකද ඒ දෙන්නා කලින් කතාවක් කිව්වා මතකනේ අර පොරි ගොඩේ තිබුණු පිස්තෝලේ අරගෙන ටයිරෙල්ව මැරුවා කියලා. එහෙනම් ඉතින් ජොහෑනාට කතා කරන්නේ හොල්මන්ද?! 😛 නෑ නෑ දැනට හිතන්නකෝ ටයිරෙල් මැරිලා නැහැ කියලා. එලියට්ගේ කම්පියුටර් ගැජට් ටික නම් නැහැ. මොකද කලින් එයාට වුන ප්‍රශ්නෙදි හැමදේම රාජසන්තක වුන නිසා. මේ නිසා එලියට් යනවා අලුත් හාඩ්වෙයාර් ටිකක් අරගන්න. ඒවගේම මතක ඇතිනේ ඩාර්ලින් පහුගිය කොටසේ අම්බානක බයවෙලා දොර අරින සිද්දිය හා සිසිකෝ සූසන්ගේ ගෙදරදී ඇහෙන සද්දය පස්සේ ගිහින් මොකද්ද කියලා හොයාගන්න ගියපු සිද්දිය. ඒ වෙන කවුරුත් නෙවෙයි හැකර් කණ්ඩායමේ වින්සන්ට්. එයාට පොඩි කරදරයක් වෙලා. ඇතුලතින් ලේ ගැලීම් සිදුවෙන පාටක් තමයි පේන්න තිබුණේ. දැන් සූසන්ගෙන් ආරංචියක් නැති නිසා FBI කණ්ඩායම් එයාගේ ගෙදර පෙරලගෙන සෝදිසි කරන අතරේ සිස්කෝව අහුවෙනවා. ඒ කොහොමද කියලා බලලා ඉන්නකෝ එහෙනම්.
බයිස්කෝප් උපුටා ගැනීමකි
More from Season 2
Unmask Pt 1 - ඩොලර් මිලියන 5.9
41 min
Unmask Pt 2 - මොනාද මේ වෙන්නේ?
42 min
Kernel Panic - කර්නල් පැනික්
60 min
Init1 Asec - FBI වැටලීම
60 min
Logic Bomb - අවුල් ජාලයක පැටලී…
60 min
Master Slave - දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට…
50 min
Handshake - කරදරපිට කරදර…
1 h 10 min
Successor - FBI එකට වැඩ වරදියි…
1 h 07 min
Init5 Fve - සියල්ල පැටලිලි සහගතයි…
49 min
Hidden Process - අතුරුදහන් වූවන් සොයා…
1 h 06 min
Python Pt 1 - ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්..
60 min
Python Pt 2 - වංකගිරියක් බදු අවසානයක්!!
48 min