GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 2 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Logic Bomb - අවුල් ජාලයක පැටලී…

S2 E5
Select Server
8.5
2015

Episode Storyline

fsociety steps up sabotage; Elliot’s psyche fractures more. එලියට් FBI එක හැක් කරන්නනේ පහුගිය කොටසේදී ලැස්ති වුණේ. ඒකත් රේගේ කම්පියුටර් එක හදනවා කියලා ඉල්ලගෙන. ඒ අස්සේ අර ඩිපීරෝ පිස්සුවෙන් වගේ මේ වැටලීම පස්සේ යනවා. රේ කියන්නේ හොද මිනිහෙක් නෙවෙයි. එයා කරගෙන යන සයිට් එකත් හොද එකක් නෙවෙයි. එයා කලින් සර්වර් එක වෙනත් එකකට මාරු කරගන්න වැඩේ කරගන්න ලැබුණේ නෑ මොකද අර කලින් හිටිය RT කියන හාදයා අකමැති වුන නිසා. නමුත් එලියට් ලවා කරගන්න හදන්නේ ඒ දේ තමයි. FBI එකෙන් හොයාගත්තු සාක්ෂි අතරේ එලියට් හා ඇන්ජෙලා ගැන සාක්ෂි වගයක් තියෙනවා. ඒ තමයි කලින් Allsafe එකේ කම්පියුටර් එකකට සීඩි එකක් දාලා පිස්සුවක් කෙලිය එක. බලලම ඉන්නකෝ. බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 2

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons