GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 2 - Episode 12
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Python Pt 2 - වංකගිරියක් බදු අවසානයක්!!

S2 E12
Select Server
8.5
2015

Episode Storyline

Season finale—Elliot learns of Dark Army’s Stage 2 plan

ගොඩක් දෙනා දෙවන කතාමාලාව පලවෙනි කොටස බලලම අතහැරියා කියලා මට තේරුණා. එක් හේතුවක් මේක පලවෙනි කතාමාලාවට වඩා වෙනස්ම පැත්තකට යොමු කලේ. මොකද කියනවනම් පෙර කතාමාලාවේ වැඩි වැඩියෙන්ම හැකින් වෙන සිද්දීන් ගොඩක් තිබ්බා. නමුත් මේක ගොඩක්ම වෙනස් වුනේ එලියට්ගේ තාත්තා මැරිලා කියල දැනගත්තට පස්සේ. ඒ නිසා දෙවැනි කතාමාලාව තනිකරම එක විකාරයක් වුනා. කෙටියෙන් කියනවනම් මවා ගැනීම් නිසා තමයි මේ හැමදේම රදා පැවතුණේ. එහෙමයි කියලා හැබැයි කුතුහලයෙ නම් කිසිම අඩුවක් වුන බවක් මං දැක්කේ නැහැ. එලියට්ගේ තාත්තා ඇත්තටම මැරිලා වගේම එයා එලියට්ගේ මනසින් යන්නේ නෑ. මොනාහරි බෙහෙතක් අරන් එයාව යැව්වත් ආයේ ටික වෙලාවකින් එනවා. ඇත්තටම වෙලාවකට එලියට්ගේ තාත්තා එයාට උදව් වුන අවස්ථාද තිබුණා. මේ නිසා වෙලාවකට ඒ චරිතේ ගැන දුකත් හිතුණා. නමුත් ඒ හැමදේම නැති වෙලා යයි අන්තිම අද කොටස බැලුවහම. තවත් කාරණයක් තමයි, මේ කතාව සමහරක් දෙනාට තේරෙන්නේ නෑ. ඒක සාධාරණයි. හැබැයි ඒකට මං වත් මේ කතාව හදපු අයවත් පලි නැහැ. කොහොමෙන් කොහොම හරි එලියට්ගේ තාත්තා බිදපු කේත වලින් ට්යිරෙල් ඉන්න තැන හොයාගත්තනේ. නමුත් පෙර කොටස බලපු අයට හිතෙන්න ඇති ඒ හිටියේ ඇත්තම ටයිරෙල් නෙවෙයි කියලා. ඒකත් මවා ගැනීමක් නැත්තම් එලියට්ගේ තාත්තගේ වැඩක් කියලා. මොකද එලියට්ගේ තාත්තා(එලියට්) කිව්වා එයාලා ටයිරෙල්ව මැරුවා කියලා. එතකොට ඒක බොරුවක්ද? ටයිරෙල් මැරිලා නැද්ද? නෑ. එයා මැරිලා නැහැ. ඒක ලොකු බොරුවක්. එහාකොට ඩාර්ලින් හා සිසිකෝ එක්ක රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට අදුරු හමුදාවේ කට්ටිය ඇවිල්ලා වෙඩිතියලා ගියා. එවෙලේ ඩිපීරෝත් හිටියනේ. එතනින් වුන දේ පෙන්නුවේ නෑ. වෙඩිතියපු වෙලාවේ සිසිකෝ නම් මැරිලා. නමුත් ඩිපීරෝ ඉල්ලුවා වගේම එයාට සම්මුඛ සකච්ඡාව කරන්න අවසර දෙනවා ඩාර්ලීන් එක්ක. ඇය නම් පොඩ්ඩක්වත් ඇත්ත කියන්න කැමති වෙන්නේ නෑ. නමුත් සිස්කෝ නැවතිලා ඉන්න තැනට එදා FBI එකෙන් කඩා වැදුණු වෙලාවේ ටේප් ඇරෙන්න හැමදේම හොයාගෙන. ඩාර්ලීන්ට කර කියාගන්න දෙයක් නැති ගාණටම හිරවෙනවා. එයා ඇත්ත කියයිද? එතකොට අර ඇන්ජෙලා. එයත් දැන් අර ගෑනි එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට දැන් ටයිරෙල්, ඇන්ජෙලා, කියන්නේ එක කණ්ඩායමක කට්ටිය. මේ අයට තියෙන්නේ හෙන කැත සැලසුමක්. ඒවගේම තමයි අර මොබ්ලි හා ට්‍රෙන්ටන් දෙන්නට මොනවා උනාද කියලා පෙන්නුවේම නැහැ. නමුත් ඒ දෙන්නා බලාපොරොත්තුවක් අද එකතු කරගන්න පුළුවන්.

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 2

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons