GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 2 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Unmask Pt 1 - ඩොලර් මිලියන 5.9

S2 E1
Select Server
8.5
2015

Episode Storyline

Elliot retreats with his mother to escape Mr. Robot’s influence.

එලියට් මේ එෆ් සොසයිටි එක ගැන විස්තර ඔක්කොම කියලා ටයිරෙල්ව එයාලගේ තැනට එක්ක යනවා. ඒත් එක පාරටම එලියට් ඇහැරෙද්දි එයා ඉන්නේ වාහන රථගාලක, ටයිරෙල්ගේ වාහනේ ඇතුලේ. හැමෝටම කුතුහලයක් වෙන්න ඇති කෝ මේ ටයිරෙල් කියලා. එලියට් තාමත් හොයනවා කෝ මේ ටයිරෙල් කියලා. මතක ඇතිනේ එලියට් එයාගේ මැරිච්ච තාත්තා එක්ක කතා කරන්න අරන් පිස්සු නැටුවා. ඒක නතර වුනත් අද කොටසේ ආයෙමත් සැරයක් එයාගේ හිත ඇතුළට එන්න දීලා පිස්සු කියවන්න අරන් එපාම කරවනවා. දැන් මෙයා ඉන්නේ එයාගේ අම්මා එක්ක වෙන තැනක. කෑම ගන්න එළියට යන්නේ වෙන හාදයෙක් එක්ක. ආපෝ මිනිහා නම් එපාම කරපු චරිතයක්. මොනාද කියන්නේ කියලා මටවත් හරියට තේරෙන්නේ නෑ. ඒ තරමටම කිසිම තේරුමක් නැති දේවල්. අම්මපා මං ළග හිටියා නම් ළග තියෙන එකෙන් ඉවරයක් කරලා දානවා. ඒ විතරක් ඈ කතාව බලන අය දන්නවනේ එලියට් නිකන් එක පාරට අන්දුන් කුන්දුන් වෙලා එක දිහා බලාන කල්පනා කර කර තමන්ටම කතා කරන්නේ එයාගේ තාත්තා එයාව පොඩිකාලේදී ජනේලෙන් බිමට තල්ලු කරලා වැටුණු නිසා කියලා. අන්න ඒ සිදුවීමෙන් ටිකක් අද බලාගන්න පුලුවන්. ඊ කොර්ප් සමාගමට අදත් මේ එෆ් සොසයිටි ප්‍රහාරයක් එල්ලවෙනවා ඩොලර් මිලියන 5.9 ක කප්පම් මුදලක් ඉල්ලලා. බලලම ඉන්නකෝ එහෙනම්.

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 2

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons