⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Master Slave - දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට…
Episode Storyline
ඩිපීරෝ ඇතුළු තවත් ඒජ්නට් කෙනෙක් චිනේ ගිහින් ජාන්ග් අමාත්‍ය එක්ක සංචාරයේ යෙදෙන්න මොහොතකට කලින් එයාලා නැවතිලා ඉන්න තැනට කවුදෝ මන්දා කට්ටියක් ඇවිත් පහර දුන්නානේ. ඩිපීරෝ විතරයි ද බේරුණේ? පෙනුණේ නම් එහෙමයි. නමුත් ඇතුලේ තවත් FBI ඒජ්නට් කෙනෙක් ඉදලා. කවුද ඒ? ඩිපීරෝනම් සැක කරන්නේ මේක අදුරු හමුදාවේ වැඩක් කියලා. ඇත්තටම මේක කලේ අදුරු හමුදාවද? කට්ටියට තියෙන එකම විකල්පය තමයි ඇන්ජෙලා. ඒවගේම තමයි ඒකෙ අනිත් පැත්ත. ඇන්ජෙලාට එකම විකල්පය අපේ හොදම හැකර්ලා ටික. දැන් ඉතින් ඇන්ජෙලාව ඩාර්ලීන් ඇතුළු කට්ටිය එකතු වෙලා සුදානම් කරනවා. නමුත් ඉතින් හැකින් කරන එක දවසින් කියා දෙන්න බෑ කියලා දන්නවනේ. 😛 වෙන එකක් තියා කෝඩින් වළට කවුරු මොන තරම් ආසා උනත් ඒක දවසින් කියාදෙන්න වගේම ඉගෙන ගන්න අමාරුයි. කොහොමහරි පහුවදා FBI එක හැක් කරන්න තමයි ඕනේ සැලසුම් කරපු විදිහටම. ඒක මොන විදිහට වෙයිද? රේ කියන්නේ හොද මිනිහෙක් කියලා දැක්කනේ. මිනිහා කරගෙන යන්නේ හොද නැති වෙබ්අඩවියක්. මේ ගැන හාරඅවුස්සලා බැලුවා කියලා එලියට්ට හොදටම ගහලා ඉස්පිරිතාලෙත් නතර කරලා.
බයිස්කෝප් උපුටා ගැනීමකි
More from Season 2
Unmask Pt 1 - ඩොලර් මිලියන 5.9
41 min
Unmask Pt 2 - මොනාද මේ වෙන්නේ?
42 min
Kernel Panic - කර්නල් පැනික්
60 min
Init1 Asec - FBI වැටලීම
60 min
Logic Bomb - අවුල් ජාලයක පැටලී…
60 min
Master Slave - දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට…
50 min
Handshake - කරදරපිට කරදර…
1 h 10 min
Successor - FBI එකට වැඩ වරදියි…
1 h 07 min
Init5 Fve - සියල්ල පැටලිලි සහගතයි…
49 min
Hidden Process - අතුරුදහන් වූවන් සොයා…
1 h 06 min
Python Pt 1 - ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්..
60 min
Python Pt 2 - වංකගිරියක් බදු අවසානයක්!!
48 min