⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Init1 Asec - FBI වැටලීම
Episode Storyline
කලින් කොටසේ දකින්න ඇතිනේ FBI ඒජන්ට් ගේමට බැහැලා රෝමිරෝගේ මරණයෙන් පස්සේ එයාගේ ගෙදරටත් ගිහින් ප්‍රින්ට් කරපු කොල වගයක් හොයාගත්තා. ඒකෙ ගොඩක් ඒජන්ට්ලගේ නම් තිබුණා. ඇත්තෙන්ම ගොඩක් නෙවෙයි හැමෝගෙම. පස්සේ ඇය හෝඩුවාවන් දිගේ ගිහින් අර ආකේඩ් එක හොයාගත්තනේ. අද එයාගේ ටීම් එකේ කට්ටිය ගෙනල්ලා මෙතන සෝදිසි කරනවා ඒවගේම එදා පාටිය තිබුණු වෙලාවේ හිටිය හැම කෙනෙක්වම ගෙන්නන්න කියලා නියෝග කරලා එයාල අවේක්ෂණ මෙහෙයුමක් අරඹනවා. මේ අතරේ එලියට් රේ එක්ක චෙස් සෙල්ලම් කරනවා. පස්සේ රේ චෙස් බෝඩ් එකම දෙනවා ගෙදර ගිහින් සෙල්ලම් කරලා පුහුණු වෙන්න කියලා. හැකර් කණඩායමේ ගොඩක් අය අනතුරේ වැටිලා ඉන්නේ මේ FBI එකේ කරපු සිදුවීම් නිසා. අන්තිමේදී එලියට් සෙල්ලමට බහින්න තමයි සුදානම් වෙන්නේ. මොකද එයා FBI එක හැක් කරන්න හදන්නේ.
බයිස්කෝප් උපුටා ගැනීමකි
More from Season 2
Unmask Pt 1 - ඩොලර් මිලියන 5.9
41 min
Unmask Pt 2 - මොනාද මේ වෙන්නේ?
42 min
Kernel Panic - කර්නල් පැනික්
60 min
Init1 Asec - FBI වැටලීම
60 min
Logic Bomb - අවුල් ජාලයක පැටලී…
60 min
Master Slave - දැවැන්ත හැකින් ප්‍රහාරය FBI එකට…
50 min
Handshake - කරදරපිට කරදර…
1 h 10 min
Successor - FBI එකට වැඩ වරදියි…
1 h 07 min
Init5 Fve - සියල්ල පැටලිලි සහගතයි…
49 min
Hidden Process - අතුරුදහන් වූවන් සොයා…
1 h 06 min
Python Pt 1 - ඇමරිකාවට චීනයෙන් ඩොලර් ට්‍රිලියන දෙකක්..
60 min
Python Pt 2 - වංකගිරියක් බදු අවසානයක්!!
48 min