GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 2 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Handshake - කරදරපිට කරදර…

S2 E7
Select Server
8.5
2015

Episode Storyline

Elliot and Mr. Robot attempt to co-exist; fsociety stirs unrest.

රේගේ සයිට් එක ගැන එලියට් හොයගෙන නේ තියෙන්නේ අර RT නිසා. ඇත්තටම ඒක හොර වෙලදාම් කරන අසැබි අඩවියක්. ඒ සයිට් එකේ කෙල්ලෙන් පවා විකුණන්න දාලා තියෙනවා. එලියට් මේ ගැන හෙව්වයි කියලා අන්තිමට රේ දැනගෙන එලියට්ට ගහලා ඉස්පිරිතාලෙ නවත්තල එතනිනුත් කුදලගෙන ගිහින් හිර කරලා තියලා එයාට කියලා කොහොම හරි සයිට් එකේ මයික්ග්‍රේෂන් වැඩේ කරගන්නවා. නමුත් එලියට් කියන්නේ පිස්සෙක් උනාට සුපිරි මොලයක් තියෙන ඩෑල් එකක් නොවැ. මෙයා කොහොමහරි මේ හැමදේම FBI එකට අහුවෙන විදිහට වැඩේ ගොඩදානවා. පස්සේ FBI එකේ අය ඇවිත් කට්ටියව කුදලගෙන යනවා. රේගේ සයිට් එක නැති වීමත් එක්ක ඒකෙන් පාඩු වෙච්ච මිනිස්සුත් ඉන්නවා. එලියට් කරපු වැඩේ ගැන ආඩම්බර වෙන වගේම තමයි එයා එක්ක තරහින් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ අය එකතු වෙලා එලියට්ට කරදර කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණයකට මුහුණ පානවා. බලලම ඉන්නකෝ එහෙනම්.

බයිස්කෝප් උපුටා ගැනීමකි

More from Season 2

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons