⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Shutdown - අවසානය!
Episode Storyline
පෙර කොටසින්
එහෙනම් ඔන්න කතාවේ අවසානයටත් ආවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමු. මිස්ටර් රොබට් ටයිරෙල්ව එක්ක කතාබහ කර කරා ඉන්න අතරේ එතනට පිලිප් ආවට පස්සෙ මේ දෙන්නටම සෑහෙන දේවල් දැනගන්න ලැබුනානේ. විශේෂයෙන්ම මිස්ටර් රොබට්ට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙත් ඩාක් ආමි එකේ මිනිස්සු ඉන්නවා කියලා. මේ ගැන අනතුරු අගවන්න කියලා හිතාගෙන මිස්ටර් රොබට් එලියට්ගේ නාන කාමරේ තියෙන කණ්නාඩියෙ අනතුරු ඇගවීමක් කලා. මේ දේවල් සිහියෙ තියාගෙන ට්‍රෙන්ටන්ගේ වැඩේ අහවරක් කරන්න කියලා හිතාගෙන එලියට් වගේම ඩාර්ලීන් සැලසුමක් ඇතුව වැඩේට බැස්සෙ. මේ දෙන්නට දැනගන්න ලැබුනා FBI එක ඇතුලෙ E Corp එකේ හැම තත්වයක්ම ලබාගෙන ප්‍රතිස්ථාපනය කරන්න පුලුවන් විදිහක් තියෙනවා කියලා. එහෙම කලොත් හැක් කිරීම් වලින් සිද්දවෙච්ච හැමදේම අනික් පැත්ත ගහන්න හැකියාව ලැබෙනවා. මේකට FBI එක ඇතුලෙ තියෙන සෙන්ටිනල් එකට යාගන්න ඕන. මේ නිසාමයි ඩාර්ලීන් මේ සම්බන්ධයෙන් කටයුතු කලේ ඩොම් නොමග යවලා එයා එක්ක නිදියාලා. හැබැයි ඩාර්ලීන්ට වැඩේ කරගන්න ලැබුනේ නම් නැහැ. ඒ වෙනුවට එයාව FBI එකට කොටු වුනා.
වෙච්ච දේවල් ඩොම් එයාගෙ ලොක්කට කිව්වට පස්සෙ ඩොම්ට වගේම ඩාර්ලීන්ට සෑහෙන වැඩ වැරදුනා. මොකද ඔයාලා දන්නවා ඇතිනේ ඩාක් ආමි එකට වැඩ කරන කෙනෙක් හමයි එයාගේ ලොක්කා. මිනිහා හැමදේම අනික් පැත්තට දැනුම් දුන්නා. එලියට් ගැන කියනවනම් එයා තමයි එයාලා මේ කරන්න යන වැඩේට ඩාක් ආමි එක බාධාවක් නොවෙන්න වැඩ බලාගන්න හිටියේ. එයා වයිට්රෝස් එක්ක හමුවක් කැදෙව්වා. හැබැයි ඒ වෙනුවට එයාට මුණගැහුනේ වයිට්රෝස්ගේ අතරමැදියා. එලියට් ඒ කෙනාට ඒත්තු ගැන්නුවා තුන්වෙනි අදියර හැටියට ඊකොයින් විනාශ කරලා E Corp එක බිද වට්ටන කතාවක්. මේක ඇත්තටම නොමග යවන කතාවක් කියලා අර අතරමැදියා තේරුම් අරගෙන වයිට්රෝස්ටත් මේ ගැන දැනුවත් කලා. මිනිහා කිව්වා දැන් එලියට්ට මැරෙන්න කාලෙ හරියි කියලා, හරියට එයාගෙ තාත්තා වගේම.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 3
Power Saver Mode - අදුරේ ගෙවන ජිවිත
46 min
Undo - පෙර වැරදි නිවැරදි කිරීම
47 min
Legacy - එලියට් හා ට්යිරෙල්
47 min
Metadata - හැමදේම සුදානම්!!
47 min
Runtime Error - මහා ප්රහාරය අදයි!!
46 min
Kill Process - පිපිරීම!
46 min
Fredrick + Tanya - මහා විනාශයක් බලපෑ අන්දම!
47 min
Don’t Delete Me - මාව මකන්න එපා!!
46 min
Stage3 Torrent -තුන්වැනි අදියර.
47 min
Shutdown - අවසානය!
47 min