⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Runtime Error - මහා ප්‍රහාරය අදයි!!
Episode Storyline
පෙර කොටසින්
හතරචැනි කොටසේ ආරම්භයෙන් ආපහු වතාවක් දෙවෙනි කොටසෙ අවසන් වෙච්ච තැනට ආවා. එලියට්ගෙ මොනිටර් එක පිටිපස්සේ අමතර හාඩ්වෙයාර් එකක් හයි කරලා එයා දැනගෙන තිබුණු නිසා කේතනය කරපු ෆයිල් එකක් යවලා තියෙනවා පිෂින් ලින්ක් එකක් විදිහට. FBI වුනත් වැඩක් නැහැ සුපිරි මොළ කාරයෙක්ට ඒ නිලධාරින් අහු වුණා. ඉතින් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙච්ච දිහාවට ඒ කිව්වේ ඩාර්ලීන්ව FBI එකේ අය තියාගෙන උදව් අරගන්න තැනට එලියට් ඇවිත් තිබුණා. මෙතනට එන ඩාර්ලීන්ට ඒජන්ට් ඩොමිනික් දැනුම් දීමක් කලා එයාගේ අයියා එලියට් ඇවිත් ඉන්නේ කියලා. මේ නිසාම පහල ඩාර්ලීන් ඉන්න තැනට ගිහින් එයා එලියට්ට බොරු කිව්වා. එයා කිව්වේ එලියට්ව සැක නිසා ඩාර්ලීන් එයාව හැක් කලා කියලා. මේ අස්සෙ Fsocity එකේ විඩියො පල කරනවා කියලා හිතන කෙනෙක්වත් අහු වෙනවා. එයා ඉතින් FBI එකට කිසිම දෙයක් කිව්වෙත් නැහැ. මේ අතරේ එලියට් ඩාර්ලීන්ට කියලා තියනවා එලියට් ඇහැරිලා මිස්ටර් රොබට් වෙලා කොහේ හරි යනවද, වෙන්නේ මොනාද කියලා ඇහැරන් ඉදලා හොයන්න කියලා. පාන්දර එකකුත් ගානකට එලියට්ගෙන් මිස්ටර් රොබට් ඇහැරිලා ගිහින් ඇන්ජෙලාව මුණගැහුනා. මේ දේවල් ගැන ඩාර්ලීන් දැක්කා. පස්සෙ මේ දෙන්නා ගිහින් ට්යිරෙල්ව මුණගැහුනා. ට්යිරෙල්ට හුගක් කේන්ති ගිහින් හිටියෙ එලියට් E Corp එකට ඇවිත් පිරියත 71 තුල කරලා තියෙන දේවල් දැකලා. ඔක්කොමත් හරි මේ තුන්දෙනා කතා කර කරා ඉන්න අතරේ මිස්ටර් රොබට් නැතිවෙලා එලියට් මතුවෙනවා. එයා දකිනවා ඇන්ජෙලා වගේම ට්යිරෙල් ඉන්නවා. හැබැයි ඒත් එක්කම ඇන්ජෙලා එයාට සිහිය නැතිවෙන බෙහෙතක් විද්දා. ඒ දැකපු දේවල් එලියට්ට මතක තිබ්බද නැද්ද කියන එක ප්‍රශ්ණයක්. මේ වෙච්ච දේවල් නිසාම ඇන්ජෙලා ප්‍රයිස්ට ඉල්ලීමක් කලා එලියට්ව E Corp එකෙන් අයින් කරන්නයි කියලා. ඒ විතරක් නෙවෙයි ඇන්ජෙලා අර්වින්ග් දැනුවත් කිරීමක් කරලා කියනවා එයාලගේ සැලසුම සදුදා ක්‍රියාත්මක වෙනවා කියලා.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 3
Power Saver Mode - අදුරේ ගෙවන ජිවිත
46 min
Undo - පෙර වැරදි නිවැරදි කිරීම
47 min
Legacy - එලියට් හා ට්යිරෙල්
47 min
Metadata - හැමදේම සුදානම්!!
47 min
Runtime Error - මහා ප්‍රහාරය අදයි!!
46 min
Kill Process - පිපිරීම!
46 min
Fredrick + Tanya - මහා විනාශයක් බලපෑ අන්දම!
47 min
Don’t Delete Me - මාව මකන්න එපා!!
46 min
Stage3 Torrent -තුන්වැනි අදියර.
47 min
Shutdown - අවසානය!
47 min