GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 3 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Undo - පෙර වැරදි නිවැරදි කිරීම

S3 E2
Select Server
8.5
2015

Episode Storyline

Undercover at E Corp, Elliot risks exposure

  • පසුගිය කොටසින්

කතාව පටන් ගත්තේ දෙවැනි කතාසමය අවසන් වෙච්ච තැනින්. ඒ කිව්වේ ටයිරෙල් එලියට්ට වෙඩි තියලා එලියට්ව ඇදගෙන වැටුණු තැනින්. එලියට්ට නම් යන්තම් සනීපයි. එයාව බලාගන්න බාර දීලා තිබුනේ ඇන්ජෙලාටයි. ඇන්ජෙලා ගැන කියද්දී මතක් වුනේ මේ වෙද්දී මිස්ටර් රොබට්, ටයිරෙල් වගේම තවත් නිලධාරියෙක් එකතු වෙලා ඇන්ජෙලාවත් මේ අයගේ වැඩ වලට හවුල් කරන් ඉන්නේ. ඒත් එයා එලියට්ට බොරු කළා එයාව මරනවා කියලා තර්ජනය කලා කියලා බොරු කතා ගොඩක් කියලා. මොකද ඇන්ජෙලාට ඕන වෙලා තියෙන්නේ Evil Corp එකෙන් පලි අරගන්නයි. මේ අස්සෙ කලින් කතාසමයෙ අවසන් වෙච්ච තැන ඩාර්ලීන්ව FBI එකට අහු වෙනවා. අහු වෙලා විතරක් බේරෙන්නේ නැහැ FBI එකට එලියට් වගේම ටයිරෙල් එක්ක තියෙන සම්බන්ධය ගැන තොරතුරු ලබා දීම වෙනුවෙන් එයාට නිදහසක් ලැබිලා තියෙන්නේ. මේ නිසා ඩාර්ලීන්ට වෙලා තියෙන්නේ තමන්ගේ අයියා ගැන FBI එකට ඔත්තු සපයන්න. මිස්ටර් රොබට්, ටයිරෙල් ඇන්ජෙලා එකතු වෙලා එයාලගේ සැලසුම් කරන් යන අතරේ එලියට් වෙච්ච දේවල් හරි ගස්වන්න කියලා Evil Corp එකේ ජොබ් එකක් අරන් දෙන්න කියල ඉල්ලනවා.

  • අද කොටසින්

කොහොමහරි එලියට්ට ඇන්ජෙලාගෙන් Evil Corp සමාගමේ ජොබ් එකක් නම් ලැබෙනවා. ඒත් තවමත් හුග දෙනෙක් දන්නේ නැහැ එයා මොන එහෙකට එහෙ ජොබ් එකක් ගත්තද කියලා. එලියට්ට ඕන වෙලා තියෙන්නෙ වෙච්ච දේවල් නිවැරදි කරගන්න ඕන කියලා හිතලා කරපු හැක් කිරිල්ල අනික් පැත්ත ගහන්න. ඒ වැඩ එයාට කරගන්න ලැබෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.

More from Season 3

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons