GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesMr. RobotSeason 3 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Stage3 Torrent -තුන්වැනි අදියර.

S3 E9
Select Server
8.5
2015

Episode Storyline

Stage 2 executes; global chaos ensues.

පෙර කොටසින්

පෙර කොටස ගැන මතක් කරනවානම් එලියට් එයාට එයාගෙ තාත්තා එක්කලා ගත කරන්න ලැබුණු කාලෙක කොටසකින් තමයි අටවැනි කොටස පටන් ගත්තේ. ඒවගේම එලියට්, ඩාර්ලීන් එක්කලා හරිම අපූරු විදිහේ කතාවක යෙදුනා. එයා කිව්වා ලෝකෙට මේ වෙද්දී හැම අතකින්ම සිද්දවෙලා තියෙන දේවල් වලට වගකියන්න ඕන එයා කියලා දොස් පවරාගත්තා. එයාට තියෙන සම්බන්ධතා හරියට පවත්වන් යන්න තමන්ගේ බල්ලව අසල්වැසියාට දීපු එක, මිස්ටර් රොබට්ගෙ ජැකට් එකට අහකට කරපු එක ඒවගේම හත්වැනි කොටස අවසානෙය් මිය ගියපු ට්‍රෙන්ටන් වගේම මොල්බි දෙන්නට ගෞරව කරන්න එයාලාගේ පවුල් මුණගැහෙන්න යනවා කියලත් කිව්වා. මේ ගමනේ ට්‍රෙන්ටන්ගෙබාල සොහොයුරා එලියට් එක්ක හුගක් හිතවත් වුණා. මේ දෙන්නා චිත්‍රපටයක් බලන්න කියලා සිනමාශාලාවකටත් ගියා. ඒවගේම මෙතනදී ගත්තු පොරි එකට එලියට් පෙබල්ස් දාලා එයාට කන්නත් දීලා එලියට් වගේම එයාගෙ තාත්තා අතරේ තිබුණු මතක සටහනක් ආයෙමත් අලුත් කලා. ට්‍රෙන්ටන්ගෙ මල්ලිව ගෙදරට ඇරලවලා එයා ඇන්ජෙලාව මුණගැහෙන්න ගිහින් මේ දෙන්නා පොඩි කාලෙදි කරපු සෙල්ලමක් ගැන එලියට් එයාට මතක් කරලා දීලා ආපහු තමන් නැවතිලා ඉන්න තැනට ඇවිත් කම්පියුටර් එකක් ආයෙ හදලා ටිකක් වෙලා යද්දී දැක්කා ට්‍රෙන්ටන් මැරෙන්න කලින් එයාට එවපු ඊමේල් එකක්.

ඒ ඊමේල් එක මොකක් වෙන්න ඇතිද කියලා අද කොටස පුරාවටම දැකගන්න ලැබේවි. එහෙනම් ඉතින් අවසන් කොටසින් ආයෙ මුණගැහෙමු.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 3

Mr. Robot

Mr. Robot

ActionDramaThriller
View All Seasons