⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Metadata - හැමදේම සුදානම්!!
Episode Storyline
- පෙර කොටසින්
කලින් කොටස ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඔයාලට මේ තුන්වෙනි සීසන් එකම විදිහට වර්තමාන කාලෙන් ගලා යන්නක් විදිහට බලන්න ලැබුනේ නැතුව ඇති. තවත් සමහර අයට විකාර වගේ ඇති. මොකද මේ වතාවේ සීසන් එක හුගක්ම දෙවෙනි සීසන් එකේ දකින්න ලැබුණු දේවල් වගේම දකින්න නොලැබුණු සිද්දීන් වලට සම්බන්ධයි. ඉතින් ඒ නිසා කතාව නොතේරෙන කෙනෙක් ඉන්නවනම් ඒ අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න කියලා. මොකද මේකේ පෙන්වන සිද්දීන් සීයට සීයක්ම එකකට එකක් නියමානුකූල විදිහට සම්බන්ධයි.
එලියට් හා ට්යිරෙල් මේ අය කලින් හැකින් ප්‍රහාර කරන්න භාවිතා කරපු තැන ඉද්දි අර්වින්ග් වගේම තවත් දෙන්නෙක් ඇවිත් ටයිරෙල්ව අරන් ගිහින් දුර බැහැර පැත්තක තියාගෙන එයාලට ඕන වැඩ වගයක් කරගත්තා. හැබැයි ඒ වැඩේ එයා එලියට් එක්ක කර කරා හිටිය දේ නම් නෙවෙයි. ට්යිරෙල් ඒ අයගේ වැඩේ අහවරක් කරලා ආපහු වතාවක් එලියට්ව හොයාගෙන මේ දෙන්නගේ මෙහෙයුම සම්පුර්ණ කරන්නයි ලැස්ති වුනේ. දන්නවනේ ඉතින් ඒ කොටස් ටික තමයි දෙවෙනි සීසන් එක අවසානයේදී දකින්න ලැබුනේ. සිස්කෝ කියන්නෙත් අර්වින්ග්ට වැඩ කරපු කෙනෙක්. මේ ගැන ඩාර්ලීන් දන්නවද නැද්ද කියන එක මේ තාක් ලොකු ගැටලුවක්. ඒ කොහොම වුනත් දෙවෙනි කොටසෙ ජෝහෑනාව ඝාතනය කරන වෙලාවේ නිකුත් වෙච්ච Fsocity එකේ විඩියො එකයි සිස්කෝ අර්වින්ග්ට ලබා දීපු මුලාශ්‍රයි එක්ක බලද්දී ඔයාලට හිතාගන්න පුලුවන් ඇතිනේ සුපුරුදු විමියො එකවුන්ට් එකෙන් Fsocity අප්ලෝඩ් කලේ කවුද කියලා?!
අද කොටසින් වෙන දේ එහෙනම් බලලම ඉන්නකෝ.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 3
Power Saver Mode - අදුරේ ගෙවන ජිවිත
46 min
Undo - පෙර වැරදි නිවැරදි කිරීම
47 min
Legacy - එලියට් හා ට්යිරෙල්
47 min
Metadata - හැමදේම සුදානම්!!
47 min
Runtime Error - මහා ප්රහාරය අදයි!!
46 min
Kill Process - පිපිරීම!
46 min
Fredrick + Tanya - මහා විනාශයක් බලපෑ අන්දම!
47 min
Don’t Delete Me - මාව මකන්න එපා!!
46 min
Stage3 Torrent -තුන්වැනි අදියර.
47 min
Shutdown - අවසානය!
47 min