GoMoviesX
Cinematic Focal Point
ActionAdventureDramaCompleted

The Pacific 2010

8.3
2010 - 2008
1 Seasons

Storyline

The Pacific (2010)


🎖️ The Pacific (2010) – TV Series Description 🌊🇺🇸
🎬 Miniseries | 🎖️ War | 🧠 Drama | 📅 Released: 2010 | 🎥 10 Episodes | 📍 HBO
Set during WWII, this epic 10-part miniseries follows the intertwined stories of three U.S. Marines — Robert Leckie, Eugene Sledge, and John Basilone — as they fight across the Pacific theater 🪖 from Guadalcanal to Iwo Jima 🏝️.
With intense combat scenes 🔥, emotional depth 💔, and historical accuracy 📚, The Pacific delivers a powerful portrayal of the human side of war. Produced by Tom Hanks and Steven Spielberg 🎬, it’s the spiritual companion to Band of Brothers 🇺🇸👊.

🌟 Main Cast:

James Badge Dale as Robert Leckie

Joseph Mazzello as Eugene "Sledgehammer" Sledge

Jon Seda as John Basilone

🏁 Status: Completed (Limited Series)

ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන මැරීන් සේනාංක ගැනයි. Band of Brothers වගේම මේකත් ඇත්ත කතාවක්. මේ කතාව තුල ඔබට හමුවන “ඉයුජින් ස්ලෙජ්”, යන මැරීන් භටයා ලියපු U.S. Marines: With the Old Breed: At Peleliu and Okinawa යන පොතත් “රොබෙර්ට් ලෙකී” යන මැරීන් භටයා ලියපු Helmet for My Pillow නම් පොතත් තමයි මේ කතාවට පාදක වෙන්නේ.ඒ වගේම මේ කතාවෙන් විස්තර කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයට සහභාගි වුන මැරීන් බළකාය සිදු කල ප්‍රසිද්ධ යුද මෙහෙහෙයුම් කිහිපයක්. ග්වාඩකැනල් සටන, ග්ලෝස්ටර් තුඩුවේ සටන, පෙලෙලූ දූපත් තුල සිදු වූ සටන, ඔකිනාවා සහ ඉයෝ ජිවෝ වලට සිදු වූ සටන් ගැන විස්තර ගොඩක් මේ කතාව බලන කොට ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ වගේම මේක හදල තියෙන්නේත් Band of Brothers හදපු කට්ටියම තමයි. ඒ කියන්නේ Steven Spielberg, Tom Hanks, සහ Gary Goetzman කියන තුන් දෙනා.මේ කතාව ගැන කිව්වොත් මේක හදන්න ෆිල්ම් හදනවට වඩා සෑහෙන්න මහන්සි වෙලා තියනවා.මේක හදන්න ඇස්තමේන්තු ගත කරල තියන මුලු මුදල ඩොලර් මිලියන 100ක් ඒත් අන්තිමට බලන කොට මේකට වැය වෙලා තියන මුලු මුදල ඩොලර් මිලියන 200 ත් පැනල. ඒකෙන්ම තේරෙනවනේ මේ කොටස් 10ක් තියන කතාව හදන්න දරල තියන මහන්සිය. මේ කතාව තමයි ලෝකෙන්ම වැඩිම මුදලක් වියදම් කරල හදපු එක tv series එක.ඒ වගේම මේක හදන කොට මේක නිසාම රැකියා අවස්ථා 4000 ක් පමණ ඇති වෙලා තියනවලු.

උපුටා ගැනීම :- https://www.baiscope.lk

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019