⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Peleliu Landing - පුවූවු සහ පෙලෙලූ
Episode Storyline
මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ.
කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන කොටසෙදි ආපහු තමන්ගේ රටට ගියා කට්ටියට මතක ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදි ජෝන් බැසිලෝන් ගැන විස්තර ටිකක් පෙන්වනවා. ඒ වගේම ලෙකීත් තමන්ගේ අසනීප තත්වය සුව වූ පසු නැවත පුවූවු වල තියන කඳවුරට එනවා. මේ කාලේදී මේ කතාවේ දෙවෙනි කතා නායකයා වන ඉයුජින් ස්ලෙජ් තමන්ගේ පුහුණුව සම්පූර්ණ කරනවා. ඉන්පසු ඔහුවත් ඔහුගේ යාලුවා සිඩ් ඉන්න පුවූවු දූපතටම එවනවා. හැබැයි ඉයුජින්ට කඳවුරේ ඉන්න පරණ හමුදා භටයන්ගෙන් නම් උණුසුම් පිලිගැනීමක් ලැබෙන්නේ නැහැ. මෙතනදි ඉයුජින්ට පස්සේ කාලෙක එයාගේ හොඳ යාලුවෙක් වෙන ස්නෆු කියල අමුතුම චරිතයක් හම්බ වෙනවා. ඔහු දීර්ඝ කාලයක් යුධ බිමේ හිටපු දරුණු සහ අමුතුම චරිතයක්. ඒ විතරක් නෙමේ ටික කාලෙකට පස්සේ සිඩ්ටත් ආපහු ඇමරිකාවට යන්න වෙනවා. ඊට පස්සේ මැරීන් සේනාංකයටත් ආපහු සටන් බිමට යන්න වෙනවා. මෙවර ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ පෙලෙලූ නම් දිවයිනක පිහිටා ඇති තවත් ගුවන් තොටුපලකුයි. මේ සටනෙදි තමයි ඉයුජින්ට පළමු වරට සටන් බිමට යන්න වෙන්නේ. එතනදි එයා ඉක්මනටම ඉගෙන ගන්නවා යුද්ධය කියන්නේ එයා හිතා ගෙන හිටිය විදිහේ දෙයක් නොවන බව.
ඉතින් ඉයුජින් කොහොමද යුධ බිමේ තමන්ගේ පළමු දවස ගත කරන්නෙ? ඔහුට මුහුණ දීමට වන අත්දැකීම් මොනවද? ස්නෆූ කියන්නේ කොහොම කෙනෙක්ද? මැරීන් සේනාංකයට වෙරළ ආක්‍රමණය කිරීම සාර්ථකව කරන්න පුලුවන් වෙයිද? ඉතින් මේ කතාව බලලම ඔයාල මේවට උත්තර හොය ගන්න. 🙂
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
Guadalcanal / Leckie - ග්වාඩකැනල් දිවයින
51 min
Basilone - ජෝන් බැසිලෝන්
53 min
Melbourne - මෙල්බර්න්
53 min
Gloucester / Pavuvu / Banika - ග්ලෝස්ටර් තුඩුව
56 min
Peleliu Landing - පුවූවු සහ පෙලෙලූ
50 min
Peleliu Airfield - පෙලෙලූ ගුවන් තොටුපොල
58 min
Peleliu Hills - පෙලෙලූ කඳුවැටිය
58 min
Iwo Jima - ඉයෝ ජිමා
54 min
Okinawa - ඔකිනාවා
56 min
Home - නැවතත් ගෙදරට
51 min