GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Pacific 2010Season 1 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Home - නැවතත් ගෙදරට

S1 E10
Select Server
8.3
2010

Episode Storyline

After Japan surrenders 🇯🇵, the Marines return home 🎗️ but struggle to reintegrate and find peace 🏠.

ඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න. මේ කොටස ගැන නම් ගොඩක් ලියන්න දෙයක් නැහැ. හැබැයි බලන අයට නම් බලන්න ගොඩක් දේවල් තියෙයි. මේ කොටසෙන් විස්තර වෙන්නේ දීර්ඝ කාලයක් සටන් බිමේ ගත කරපු සොල්දාදුවො යුද්ධෙන් පස්සේ සාමාන්‍ය සමාජයත් එක්ක මුහු වෙන හැටි සහ ඔවුන් යුධ බිමේ ලබපු අමිහිරි අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට බලපාන ආකාරය ගැනයි. ඒ වගේම මේ කොටස අවසානයේදී කතාවේ එන චරිත වල ඇත්ත ජායාරූප සහ ඔවුන්ගේ විස්තර එලි කරනවා. ඒ නිසා ඒ ටිකත් අනිවාර්යෙන්ම බලන්න.

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

The Pacific 2010

The Pacific 2010

ActionAdventureDrama
View All Seasons