GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Pacific 2010Season 1 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Melbourne - මෙල්බර්න්

S1 E3
Select Server
8.3
2010

Episode Storyline

The Marines rest in Melbourne 🇦🇺; Leckie finds love ❤️ but also experiences cultural and emotional conflict.

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ.

ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර ලෝකෙට ගියා වගේ තමා දැනෙන්නේ. ඒ විතරක් නෙමේ එයා නිරත වුන බිහිසුණු සටන ගැන මුලු ඕස්ට්‍රේලියාවම දැනගෙන. ඒ නිසා එයාලා මැරීන්ලට බොහෝම හොඳට සලකනවා. ඕස්ට්‍රේලියාවේ හමුදාව මේ කාලේදි අප්‍රිකාවේ සටන් වදිමින් ඉන්න නිසා ඕස්ට්‍රේලියාවේ කෙල්ලන්ට කොල්ලො හිඟ වෙලයි ඉන්නේ. ඉතින් මැරීන් භටයන්ට කෙල්ලන්ගෙන් නම් කිසිම බේරුමක් වෙන්නේ නැහැ. සිඩ් පිලිප්ට හම්බවෙනවා ග්වෙන් කියලා කෙල්ලෙක්. හැබැයි ඒ කෙල්ලගේ සීයා සිඩ්ට දස පනතක්ම දානවා එයාගේ මිණිබිරීව ආරක්ෂා කරන්න. ලෙකීටත් හම්බ වෙනවා ස්ටෙලා කියලා කෙල්ලෙක්. මේ කෙල්ලගේ වැඩ නිසා ලෙකී, ලුතිනන් කොරිගන් එක්ක පැටලිලා අන්තිමට එයාට මාරු වීමකුත් හම්බ වෙනවා.

දෙවෙනි කොටසෙදි කර්නල් චෙස්ටි පුලර් ජෝන් බැසිලෝන්ව ගෞරව පදක්කමකට නිර්දේශ කලා කට්ටිය මතකයි නේ. ඉතින් මේ කොටසෙදි එයාට ඒ ගෞරව පදක්කම හම්බ වෙනවා. ඒ විතරක් නෙමේ හමුදාවට අවශ්යේ මූල්‍ය ප්‍රතිපාදන සහ මහජන ගෞරවය ලබා දීමට ජෝන් බැසිලෝන්ට සිය සේනාංකයෙන් සහ එයාගේ ළබැඳි මිතුරා වන J.P මොර්ගන්ගෙන් වෙන් වෙලා ආපහු ඇමරිකාවට යන්නත් වෙනවා. ඒ වගේම මැරීන් සේනාංකයට අසීරු යුධ පුහුණුවකත් නිරත වෙන්න වෙනවා. මෙයාලට පැවරෙන අභියෝගය තමයි හාල් ටිකකින් දිවි රැකගෙන දින 3 ක් ඇතුලත සැතපුම් 100 ක දුරක් ඇවිදගෙන යන එක.....

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

The Pacific 2010

The Pacific 2010

ActionAdventureDrama
View All Seasons