⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Peleliu Airfield - පෙලෙලූ ගුවන් තොටුපොල
Episode Storyline
හොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ වෙන්නේ සිඩ් ගෙනුයි. සිඩ් යනවා ඉයුජින් ගේ දෙමාපියන් හම්බ වෙන්න. එතනදී සිඩ් එයාලට කියනවා ඉයුජින් මෝටාර් බළකායේ වැඩ කරන නිසා එයාලට හැම වෙලේම ඉදිරි පෙරමුණට පසු පසින් ඉදගෙන පහර දෙන්න වෙනවා. ඒ නිසා ඉයුජින් ගේ ආරක්ෂාව ගැන එතරම් බය වෙන්න දෙයක් නැහැ කියල. මේක අහලා ඉයුජින් ගේ දෙමාපියන් සන්තෝස වෙනවා. ඒත් ඔවුන් දැනගෙන ඉන්නේ නැහැ ඉයුජින් ඒ වන විටත් සහභාගී වෙලා ඉන්න සටන කොතරම් බිහිසුණුද කියලා.
කට්ටියට මතක ඇතිනේ වෙරළට ගොඩ බහින කොටම මැරීන් භටයෝ කී දෙනෙක්ට එයාලගේ ජීවිත අහිමි වුනාද කියලා. ඉතින් මේ වෙනකොට සටන තවත් දරුණු අතට හැරිලයි තියෙන්නේ. මේ වන කොට මැරීන් බළකාය ගුවන් තොටුපොල ගාවටම ඇවිත් නිසා ජපන්නු ඈත තියන කඳු වැටියට පහු බහිනවා. ඔවුන් එතන ඉදන් මැරීන්ලට ප්‍රබල කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා. ඔය අතරෙ මැරීන් බළකායට ජපන්නුන්ට වඩා දරුණු තවත් සතුරෙක් හම්බ වෙනවා. ඒ සතුරා තමා පිපාසය. මේ වන කොටත් මැරීන් භටයන් සතුව ඇති ජලය ඔක්කොම වගේ ඉවර වෙලා. ඔවුන් ලගම දිය කඩිති තිබ්බත් ජපන්නු ඒවට වහ දාලා නිසා ඒවා ප්‍රයෝජනයට ගන්නත් බැහැ. ඔය ඔක්කොම ප්‍රශ්න අස්සේ මැරීන්ලට සිද්ද වෙනවා ජපන් කාලතුවක්කු වලින් බේරෙන්න ගුවන් තොටුපල හරහා යන්න. ඉතින් මෙහෙම විවෘත භූමියක් හරහා යන එක කොච්චර අවධානම් වැඩක්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ.
ඒ වගේම මේ කොටසෙදි අපේ කතානායකයෝ දෙදෙනාගෙන් එක්කෙනෙකුට යුද්ධය ඉවර වෙනවා. ඔහුට කුමක් වෙයිද? මැරීන් සේනාංකයේ ඉරණම කොහොම විසදේවිද? කියල දැනගන්න මේ කොටස බලන්න.
බයිස්කෝප් උපුටා ගැනීමකි.
More from Season 1
Guadalcanal / Leckie - ග්වාඩකැනල් දිවයින
51 min
Basilone - ජෝන් බැසිලෝන්
53 min
Melbourne - මෙල්බර්න්
53 min
Gloucester / Pavuvu / Banika - ග්ලෝස්ටර් තුඩුව
56 min
Peleliu Landing - පුවූවු සහ පෙලෙලූ
50 min
Peleliu Airfield - පෙලෙලූ ගුවන් තොටුපොල
58 min
Peleliu Hills - පෙලෙලූ කඳුවැටිය
58 min
Iwo Jima - ඉයෝ ජිමා
54 min
Okinawa - ඔකිනාවා
56 min
Home - නැවතත් ගෙදරට
51 min