GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Pacific 2010Season 1 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Iwo Jima - ඉයෝ ජිමා

S1 E8
Select Server
8.3
2010

Episode Storyline

Basilone returns to combat in Iwo Jima 🏴‍☠️, displaying bravery but paying the ultimate price 🕊️.

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය කරනවා නිකන් කාලේ කකා ඉන්නේ නැතුව හමුදාවට සේවයක් කරන්න. ඉතින් එයා අවසර ඉල්ලනවා පෙඩිල්ටන් හමුදා කඳවුරේ ආධුනිකයන් පුහුණු කරන්න එයාට අවසර දෙන්න කියලා.ජෝන්ට ඒ සඳහා අවසර ලැබෙනවා. ඉතින් එයා එයාගේ අලුත් කඳවුරට ගිහින් ආධුනික සෙබලුන් පුහුණු කරන්න පටන් ගන්නවා. ඔය අතරෙදි ලීනා රිගී කියන සාර්ජන්වරිය කෙරෙහි ජෝන්ගේ හිතේ කැමැත්තක් හට ගන්නවා. නමුත් ලීනා නම් මේ ග්වාඩකැනල් යුධ වීරයව එච්චරම ගණන් ගන්නේ නැහැ. කොහොම හරි මේ දෙන්න අතරේ ආදරයක් හට ගන්නවා. මේ වෙන කොට ජෝන්ගේ හමුදා සේවා කාලය ඉවර වෙන්න ආසන්න වෙලයි තියෙන්නේ. ඒත් එක දවසක් ජෝන් ලීනාට කියනවා එයා එයාගේ සේවා කාලය දික් කරගත් බවත් එයාට ඕනේම වෙලාවක සටන් බිමට කැදවීමක් ලැබිය හැකි නිසා වෙන කෙනෙක් ගැන හිතුවට කමක් නැහැ කියල. නමුත් ලීනා ජෝන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඇය ජෝන් හා විවාහ වෙනවා.මේ අතර ජෝන් පුහුණු කරපු මැරීන් භටයන්ට සටන් බිමට යාමට සිදුවෙනවා. මෙතනදි ජෝන් තීරණය කරනවා තමන්ගේ ශිෂ්‍යන් සමග සටනට යාමට.

ඔවුන්ට ආක්‍රමණය කරන්න සිදු වෙන්නේ ජපන් ප්‍රධාන දූපත් ආක්‍රමණය කිරීමේ සැලැස්මට උපායමාර්ගිකව වැදගත් වෙන ඉයෝ ජිමා නම් දූපතක්. ඉතින් මේ සඳහා ජෝන්, ඔහුගේ ශිෂ්‍යන් ඇතුලු තවත් මැරීන් භටයන් 30,000ක් පමණ සහභාගි වෙනවා. වාර්තා වල සදහන්ව ඇති පරිදි මේ සටන තමයි පැසිෆික් සාගරයේ සිදු වූ සමස්ථ සටන් වලින් ජපන් හමුදා සෙබලුන්ට වඩා ඇමරිකානු හමුදා සෙබලුන්ගේ ජීවිත හානිය වැඩිවුන එකම සටන. ඒ වගේම මේ සටන තුලදි 22,000 වූ ජපන් හමුදාවෙන් අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ 216 දෙනෙක් විතරයි. ඉතින් ජෝන් ඇතුලු මැරීන් භටයන් මේ දරුණු සටනට මුහුණ දෙන විදිහ මේ කතාවෙන් බලමු. 😀

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

The Pacific 2010

The Pacific 2010

ActionAdventureDrama
View All Seasons