GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Pacific 2010Season 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Gloucester / Pavuvu / Banika - ග්ලෝස්ටර් තුඩුව

S1 E4
Select Server
8.3
2010

Episode Storyline

Leckie struggles with mental strain 🧠 while stationed on Pavuvu 🏝️, leading to a hospital stay.

මේ කොටස යුධ බිමේදී සොල්දාදුවන් මුහුණ දෙන මානසික පීඩනය හා ඔවුන්ට එය බලපාන ආකාරයය ගැන හදපු කොටසක්.

මේකේ දෙවෙනි කොටස බලපු කට්ටියට මතක ඇති මේ කතාවේ කථානායකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් වන ඉයුජින් ස්ලෙජ් හමුදාවට බැඳෙන්න තීරණය කරපු හැටි. ඉතින් කතාව ආරම්භයේදී පෙන්වන්නේ ඉයුජින් හමුදා පුහුණුව ලබන හැටියි. මේ අතරතුර කාලයේ ලෙකී ඇතුලු අනිත් භට පිරිස නව බ්‍රිතාන්‍ය දූපත් අසල පිහිටි ග්ලොස්ටර් තුඩුව නම් ප්‍රදේශයට ගොඩ බහිනවා. මැරීන් භටයන්ට එදා මෙදා තුර හමුවුන දුෂ්කරම පරිසරය හම්බ වෙන්නේ මේ ප්‍රදේශයේදියි. ඒ වගේම මේ ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන වැසි වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඉතින් මැරීන් භටයන්ට ජපන්නුන්ට අමතරව වැස්ස, මඩ සහ කැලෑව එක්කත් සටන් කරන්න සිදු වෙනවා. එකම ඇඳුම මාස ගණන් ඇඳගෙන මඩ පිරුණු බූට් දාගෙන වැස්සේ සටන් කරන්න වෙන නිසා ගොඩක් භටයෝ මානසිකව දුර්වල වෙනවා. ඉතින් ඔය අස්සේ ජපන්නුගේ රාත්‍රී ආක්‍රමණයකුත් කඳවුරට එල්ල වෙනවා.

කලින් කොටසේදි ලුතිනන් කොරිගන් ලෙකීව බුද්ධි තොරතුරු ඒකකයට මාරු කරා කට්ටියට මතකයි නේ. ඉතින් මේ කොටසෙදි ලෙකීට වැඩ කරන්න වෙන්නෙ ලුතිනන් ලාර්කින් කියල නිළධාරිය යටතේයි. ඉතින් ලෙකීගේ අනිත් යහලුවො ජපන්නු එක්ක සටන් කරද්දි ලෙකීට කුඩාරමක් මුර කරන්න වෙනවා. කොහොම හරි අන්තිමට ලෙකී ලුතිනන් ලාර්කින් එක්කත් අවුලක් දාගන්නවා. මේ නිසා ලාර්කින් ලෙකීව පිරිසිදු කිරිමේ අංශයට මාරු කරනවා. අන්තිමට මැරීන් භටයො දැනගන්නවා ජපන්නු පහුබහින බව. ඉතින් මේ මැරින් භටයෝ ටික ග්ලෝස්ටර් තුඩුවෙන් ඉවත් වෙලා පුවූවු කියන දූපතේ තියන එයාලගේ කඳවුරට යනවා. පුවූවු වල ඉන්න කොට ලෙකීට අසනීප වෙන නිසා එයාට රෝහලකට යන්න වෙනවා. ඉතින් මේ රෝහලේදී ලෙකීට දැන ගන්න ලැබෙනවා යුද්ධය විවිධාකාර සොල්දාදුවන්ට බලපාල තියන ආකාරය ගැන. තව මේ රෝහලේ ඉන්න ලෙකීගේ යාලුවෙකුත් ලෙකීට හම්බ වෙනවා.ඒ වගේම මේ කිව්ව ටිකට අමතරව තව ගොඩක් දේවල් වෙනවා. ඉතින් මේක බලලම තමයි ඒ ටික නම් දැනගන්න වෙන්නේ. 🙂

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

The Pacific 2010

The Pacific 2010

ActionAdventureDrama
View All Seasons