GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Pacific 2010Season 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Basilone - ජෝන් බැසිලෝන්

S1 E2
Select Server
8.3
2010

Episode Storyline

John Basilone earns recognition 🏅 for heroism during the Battle of Henderson Field on Guadalcanal.

The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාවික හමුදාවට ජපන් නාවික හමුදා ප්‍රහාර නිසා පසු බසින්න උන හැටිත්, මේ නිසා මැරීන් බළකාය උණ්ඩ, ආහාර හා වෛද්‍ය උපකරණ හිග වී දූපත තුල හුදකලා වුන හැටිත් කට්ටියට මතකයි නේ.

ඒ වගේම මැරීන් බළකාය ජපනුන්ගේ රාත්‍රී ආක්‍රමණයක් සාර්ථකව මැඩලූ හැටි සහ 1වන මැරීන් සේනාංකයට ආධාර පිනිස කර්නල් චෙස්ටි පුලර්ගේ නායකත්වයෙන් යුත් 7වන මැරීන් බළකාය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි තමයි පසුගිය කොටසේ තිබුනේ.

ඉතින් මේ කොටසේ තියෙන්නේ ආධාරක සේනාංක විදිහට ගොඩ බැස්ස 7වන මැරීන් බළකාය ගැනයි. ඒ වගේම මේ කොටස තුල 1 වන මැරීන් බළකාය කරන අපූරු කොල්ලයක් සහ ලෙකීට පීචස් කියලා අලුත් කාඩ් එකක් වැදෙන සිදුවීමකුත් වෙනවා. මෙහි අවසානයේ විශාල ජපන් සේනාංකය සමග සටන් කිරීමට මැරීන් බළකායට සිදු වෙනවා. මෙතනදි සාර්ජන් ජෝන් බැසිලෝන් සටනේදී සිදු කරන අසාමාන්යක වීර ක්‍රියාවක් නිසා කර්නල් චෙස්ටි පුලර් එයාව ගෞරව පදක්කමක් සදහා නිර්දේශ කරනවා. ඒ වගේම ජෝන් බැසිලෝන්ට තරමක් දුක්මුසු අත්දැකීමකටත් මුහුණ දීමට සිදු වෙනවා. අවසානයේ මෙම දූපත තුල සටන කෙළවර කරපු මැරීන් බළකාය ආපහු නැව් නගින හැටි තමා මේ කොටසේ දකින්න ලැබෙන්නේ. ඉතින් කට්ටියම මේක බලලා රසවිදින්නකෝ 😀

බයිස්කෝප් උපුටා ගැනීමකි.

More from Season 1

The Pacific 2010

The Pacific 2010

ActionAdventureDrama
View All Seasons