GoMoviesX
Cinematic Focal Point
ActionDramaHorrorThrillerOngoing

Kingdom

8.2
2019 - 2020
2 Seasons

Storyline

Kingdom (2019–2020)


🩸👑 Kingdom (2019–2020) — South Korean Zombie Thriller

🎬 Title: Kingdom
🌍 Country: 🇰🇷 South Korea
📺 Platform: Netflix
📅 Release Years: 2019 – 2020
🎭 Genres: 🏯 Historical • 🧟‍♂️ Zombie Horror • 🎭 Political Drama • 🔍 Mystery
📝 Creator: Kim Eun-hee
🎥 Director: Kim Seong-hun

📖 Series Overview:
In the Joseon Dynasty era of Korea 🇰🇷, rumors swirl about the king's death 👑💀. When the crown prince 👦🗡️ investigates, he uncovers a horrifying truth — a plague that turns the dead into flesh-eating monsters 🧟‍♂️🔥.

As the undead threat spreads across the kingdom, Crown Prince Lee Chang must fight court conspiracies 🧬, face betrayal 💔, and protect his people — while searching for a cure 🌿💉 with the help of physician Seo-bi 🧕 and his loyal bodyguard Mu-yeong 🛡️.

මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ පාරක් ගහන්න මේ සිරීස් එකට පුළුවන් කම ලැබිලා තියෙන්නේ අපි කවුරුත් දන්න සොම්බීන්ලව රජකාලෙට ගිනිහිල්ලා. වෙනම රසයක් ආකර්ෂණයක් කුතුහලයක් බියක් ලබාදෙන්න මේ සිරීස් එක ගත්ත උත්සහය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා මේ වෙනකොට. කවුරුත් ආස අසිපත් සටන් වගේම හුගක් ත්‍රාසජනක සටන් ජවනිකා මෙහි අන්තර්ගතයි.

IDMb දර්ශකයේ 4500+ අධික මනාප ගණනකින් 8.4 අගයක් මේ වෙනකොට ලබා ගෙන තියෙනවා. Action, thriller, Horror කියන Categories වලට අයත් වෙන මේ සිරීස් එක සාම්ප්‍රධායික කොරියන් කතා සෛලියෙන් ඔබ්බට ගිහිල්ලා නියම කතාවක් ගොඩ නගලා තියෙනවා. ආයේ කියන්න දෙයක් නෑ නේ නෙට්ෆ්ලික් කොහේද එතන සුපිරියක් තමා.

උපුටා ගැනීම :- https://www.baiscope.lk

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019