සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 1 - මළවුන්ගේ පැළෑටිය
S2 E1
Select Server
8.2
2019
Episode Storyline
The undead now attack in daylight. Chang takes his fight to the capital.
කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kingdom කතා මාලාවේ දෙවැනි සීසන් එක අරගෙන ආවා. මේ සීරීස් එක කරන්න කියලා මට ආරාධනා කළේ කවීෂල් මල්ලි. බොහොම ස්තූතියි මල්ලි මට මේකට ආරාධනා කළාට. මේ දවස් වල රටේ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් වැඩිය ගමන් බිමන් යන්නෙත් නැහැනේ. ඒ නිසා ඔයාලට නිවාඩු පාඩුවේ මේ කතාව රසවිඳින්න පුළුවන්.
ඉතින් සීසන් 1 එකෙන් පස්සේ සීසන් 2 එක පටන් ගන්නේ අවුරුදු 3 කට කළින් හක් ජෝ විසින් යම් පැළෑටියකින් මළවුන් අවදි කරන්න පුළුවන්ද කියලා කරන ප්‍රශ්නෙකින්. මේ පැළෑටිය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නවද නැද්ද කියලා ඔවුන් සාකච්ඡා කරනවා. අවසානයේදී ඔවුන් මෙය යොදාගන්න එකඟ වෙලා මළවුන් මරණයෙන් අවදි කරනවා. මේ නිසා බිහි වෙන සොම්බින්ගේ විශේෂ ලක්ෂණයක් තියනවා. මුලදී මේ සොම්බින්ට දහවල් කාලයේ එළියේ ඉන්න බැහැ නමුත් දැන් පුළුවන්. මුලදී ඔවුන් සපා කෑවට වෙනත් අයෙක්ට බෝ වෙන්නේ නැහැ. නමුත් දැන් බෝ වෙනවා.
ඉතින් ඔයාලට ආරාධනා කරනවා කුතුහලයෙන් පිරුණු මේ ත්‍රාසජනක කතා මාලාවත් පළවෙනි කොටස මෙන්ම ආසාවෙන් බලන්න කියලා.

උපුටා ගැනීම :- https://www.baiscope.lk