සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 5 - උරුමය සොයා
S2 E5
Select Server
8.2
2019
Episode Storyline
The royal family’s secrets surface. Chang tries to protect the people from palace treachery.
කලින් කොටසෙදි අපිට රැජිණියගේ ඇත්තම ස්වරූපය බලාගන්න පුළුවන් වුනා. ඇය මේ තරම් දවසක් ගැබ් අරගෙන කියලා මුළු රටම රවටගෙන තමයි ඉඳලා තියෙන්නේ. කලින් ගැබ් ගෙන සිටියත් ඒ දරුවා නැති වීමත් සමඟ තමයි රැජිණිය බොරුවට ගැබ් ගෙන කියලා නියමිත කාලය ආවම සාමන්‍ය ගමක උපත ලද පිරිමි කොල්ලෙක්ව රැජිණියට දාව ඉපදුනා යැයි අගවනවා. නමුත් සියෝ බී සහ චෝ හක් ජූ ඇය බැලීමට ගිහිල්ලා ඒ සත්‍ය දැනගන්නවා. නමුත් එතනින් එළියට යන්න දෙන්නටම බැරි වෙනවා. චෝ හක් ජූ ඇත්තටම මේ සැරේ මැරෙනවා. කලින් සැරේ සියෝ බී ඔහුව ආසාදිතයින්ගෙන් සපා කෑමට ලක් වුනත් වතුර වල ආධාරයෙන් ඔහුව බේරගන්නවා. ආසාදිතයින් ගින්නට සහ වතුරට බය බව අපි දන්නවා, ගින්නට බය රශ්නය නිසා, නමුත් වතුරට බය වුන හේතුව තමයි වතුර වලට මෙම ආසාදිත බවට හේතු වෙන පණුවන්ට අහිතිකර වීම. මේ ආසාදිතයින් නිර්මාණය වුනේ පැලෑටියකින් කියලා දන්නවනේ, ඒ පැලෑටියෙ ඉන්න පණුවෝ ජාතියක් තමා මේ ලෙඩේට හේතුව වෙන්නේ. ඒ වගේම චෝ හක් ජූ කලින් අණ කරනවා ඔවුන්ට ද්‍රෝහි වුන හැම සෙබලෙක්ගේම පවුල් වල, ඥාතීන් හැමෝම මරලා දාන්න කියලා. ඉතින් සෙබලුන් ඒ අයව අල්ලගෙන එනවා, ඔටුන්න හිමි කුමරුන්ට මේ ගැන දැනගන්න ලැබෙනවා. ඒ වගේම ආහාර අර්බුධය සෑහෙන ලෙස රටටම දැනෙන බවත් අපි දැක්කා. ඔන්න ඔහොමයි කලින් කොටස.
ඔටුන්න හිමි කුමාරයා නැවතත් එනවා තමන්ගේ උරුමය ලබාගන්න ඔහුට අයිති තැනට නමුත් මවු රැජින එකට අවස්ථාවක් දෙයිද ? මොකද කුමාරයා කියන්නේ බලයට කෑදර කෙනෙක් නෙවෙයි නමුත් රජිනනම් එහෙම නෙවෙයි. කුමාරයට තමයි වැඩි වාසියක් තියෙන්නේ නමුත් රැජින නිකන් ඉන්නේ නැ. ඇය තමන්ගේ සිංහාසනේ රැකගන්න මොනවද කරන්නේ කියලා තමා මේ කොටසින් දිග හැරෙන්නේ කියන්න ඕනේ නැ ඔයාලම බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.
උපුටා ගැනීම :- https://www.baiscope.lk

- අද කොටසින්