GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesKingdomSeason 2 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 4 - රැජිණියගේ කූට උපක්‍රම හමුවේ!!

S2 E4
Select Server
8.2
2019

Episode Storyline

Chang devises a strategy to end the plague; conspiracies escalate at court.

කලින් කොටස් වලින් දකින්න ඇතිනේ චෝ හක් ජූ එහෙම නැත්තම් ප්‍රධාන රාජ්‍ය මන්ත්‍රීවරයා ආසාධිතයින්ගේ සපාකෑමට ලක් වෙනවා, ඉතින් ඔටුන්න හිමි කුමරු ඇතුළු පිරිස හිතුවේ ඔහු මිය ගියා කියලා, නමුත් සියෝ බී ඔහුව රැගෙන මාලිගාවට පැමිණෙනවා. ඒ වගේම දිගින් දිගටම මේ වසංගතය පැතිරීම එක්ක ආහාර අර්බුධය සෑහෙන ලෙස බලපානවා. වසංගතයෙන් එක පැත්තකින් පීඩා විදින කොට අනික් පැත්තෙන් ආහාර හිඟයෙන් පීඩා විදින්නට හැමෝටම සිද්ද වෙනවා. ඒ වගේම රැජිණ කුමරුවන්ට උපත දෙන්නද සූදානමින් සිටියා.

අද කොටසෙදි බලාගන්න පුළුවන් සියෝ බී මේ වසංගතයට බෙහෙතක් හොයාගන්න ඉතාමත් ලං වෙනවා. ඒ වගේම රැජිණියගේ නියම ස්වරූපයත් අපිට බලාගන්න පුළුවන්. ඒ අතරේ ඔටුන්න හිමි කුමාරයා තමන්ගේ මෙහෙයුම කරගෙන යන ආකාරයත් අද බලාගන්න පුලුවන්

උපුටා ගැනීම :- https://www.baiscope.lk

More from Season 2

Kingdom

Kingdom

ActionDramaHorror
View All Seasons