සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 3 - රජකම උදෙසා කුමන්ත්‍රණය
S1 E3
Select Server
8.2
2019
Episode Storyline
The undead plague spreads rapidly. Chang tries to rally survivors in Dongnae.
සොහොම්බි ප්‍රහාරයකින් තමයි පටන් ගන්නේ. ඔටුන්න හිමි කුමාරයට විරුද්දව කුමන්ත්‍රණයක් ඇති වෙලා තිබෙන වෙලාවක තමයි මේ කලබල සියල්ලම සිද්ද වෙන්නේ. ඒවගේම මේ සොහොම්බි නිර්මාණය උන හේතුවත් මේ කෙටස තුල ඇතුලත් වෙලා තියෙනවා. අවසානයේ සියල්ලම මැදි හත් වෙලා මේ අසාදනය ඇති උ සිරුරු පුච්චා දමන්න තීරණය කරනවා. මොකද දහවල් කාලය තමයි ඒ දේ සඳහාය ලැබෙන හොඳම වෙලාව රාත්‍රී කාලයේ ඔවුන් නැවත අවදි වෙන නිසා. නමුත් ඔක්කොම සිරුරු පුච්චන්න කිඋව්වට ඔක්කොම කරන්නේ නැ රහසි ගතව දෙයක් සිද්ද වෙනවා. ඉදිරි කොටස් වල බලමු මේ සිදු වන දේ නිසා රාජධානියේ අනාගතයට කුමක් සිදු වෙයිද කියාලා.
උපුටා ගැනීම :- https://www.baiscope.lk