සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 6 - මළවුන්ගේ පරිවර්තනය..!!
S1 E6
Select Server
8.2
2019
Episode Storyline
Sangju is attacked by infected. Chang faces betrayal while the queen executes her own dark plans.
මේ ඔක්කම පටන් ගත්තේ හන්යන්ග්වල රජතුමා මිය ගිහිල්ලා ඔහුට පණ දීම සදහා යොදාගත්ත පුනර්ජීවන එහෙම නැත්තම් මලවුන්ට පණ දෙන්න පුලුවන් ශාකයක් නිසා. ඒ ශාකය ලබාදීලා රජතුමාව නැවත පණ ගන්න උත්සහ කරනවා. නමුත් ඒ ශාකයෙන් නැගිටින්නේ රාක්ෂයෙක්, මෘගයෙක්, මස් ලේ පිපාසිත පිසාචයෙක් කෙලින්ම කිව්වොත් සොම්බියෙක්. ඒ රජතුමා තමයි පල්වෙනි ආසාධිතයා. එතනින් පස්සේ මේ වෛරසය රට පුරා පැතිරෙනවා. දහස් ගානක් මිනිස්සු මේකට ගොදුරු වෙනවා. මේ අතරේ රටේ සිහසුන ගන්න උපක්‍රම කරපු කුමාරයාව රාජ්ද්‍රෝහියෙක් විදිහට සලකලා අත් අඩංගුවට ගන්න ක්‍රියාවලියක් සිද්ද වෙනවා. නමුත් කුමාරයා සහ ආරක්ෂකයා මේවගෙන් බේරිගෙන යනවා. රාජ මාලිගාවේ ප්‍රධාන අමාත්‍යවරයගේ කූට සැලසුම් මේ අතරේ ගලාගෙන යනවා. ඔහුට අවශ්‍ය රටේ පාලනය ඔහු අතට ගන්න සහ කුමාරයාව මරලා දාන්න. මෙහෙම යනකොට ද්‍රෝහීකම්, භීෂණයන්, සටන්, යුද්ධ අතරේ ක්‍රම ක්‍රමයෙන් මේවා ගලාගෙන යනවා. හන්යන්ග් වලට පස්සේ ලොකුම නගරය වෙන සොන්ග්-ජූ වල තමයි ගිය කොටස වෙනකොට කුමාරයා ඇතුළු පිරිස හිටියේ. ඒ වගේම රටේ වැඩබලන රජු විදිහට රැජිණියව පත් කරපු නිසත්, ඇය ඇයගේ පියා එහෙම නැත්තම් ප්‍රධාන ඇමතිගේ රූකඩයක් නිසාත් රටේ සියළු පලාත්වල දොරටු මුද්‍රා තබනවා. එක අතකින් වෛරසය වේගයෙන් පැතිරගෙන යනවා.
අද කොටස ගැන ඉගි කිහිපයක් විතරක් මම දෙන්නම්. අද තමා කතාමාලාවේ හොදම කොටස මට හැගුන විදිහට නම්. අපි කවුරුත් දන්නවා මෙ වෙනකොට සොම්බිලා දවල් කලෙට නිද්‍රා වෙනවා. රෑට විතරයි සක්‍රිය වෙන්නේ කියල. ඒත් ඒක බොරු වෙනවා අද කොටසින් එතකොට ඒ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද. ඒ වගේම රැජිණියගේ ලොකුම ලොකු රහසක් අද අපිට දැකගන්න පුලුවන්.
- පෙර මතකයන්…

උපුටා ගැනීම :- https://www.baiscope.lk