GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesKingdomSeason 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 2 - ඩොන්ග් බලා…

S1 E2
Select Server
8.2
2019

Episode Storyline

Prince Chang and his guard Mu-yeong discover horrifying events in Jiyulheon clinic.

  • එහෙනම් පලවෙනි කොටස ගැන පොඩ්ඩක් හැරිලා බලලා. කතාව පටන්ගත්තේ රජ මාලිගාවේ සිද්ද වෙච්ච සිදු වීමකින්. රජතුමා ලෙඩ වෙලා ඉන්නකොට වෛද්‍යවරයයි එයාගේ සහයකයයි යනවා රජතුමාට බෙහෙත් කරන්න, ඒ ගියාම සේවකයාව රජතුමාගේ ඇද ඇතුලට ඇදලා ගත්තා දකින්න ඇති නේද? ඊට පස්සේ හන්යන්ග්වල එහෙම නැත්තම් මාලිගාව අවට පලාතේ කුමණ්ත්‍රනයක් සිද්ද වෙනවා රජුට එරෙහිව. රජතුමාව නිලයෙන් පහ කරලා අලුත් කෙනෙක්ට රජකම දෙන්න කියලා. ඒකට සැක කරන ඒ පලාතේ ශිෂ්‍යයෝ හුග දෙනෙක්වත් රාජකීය සොල්දාදුවෝ අල්ලගන්නවා. එතකොට ඊට පස්සේ රජතුමාව බලන්න යන්නේ දෙන්නේ නැති නිසා ඔටුන්න හිමි කුමරු රජතුමාව දකින්න හොරෙන්ම මාලිගාවට රිංගනවා. ඒ ගියාම දකිනවා රජතුමාගේ කාමරේ මෘගයෙක් වගේ එකෙක් එහා මෙහා ඇවිදිනවා, එතකොට අප්‍රසන්න ගදකුත් ඔහුට එනවා, ගොරවන සද්දෙකුත් ඇහුනා. ඒ කියන්නේ අපි දන්නවා රජතුමා සොම්බියෙක් වෙලා කියලා. ඒකෙන් බය වෙච්ච කුමාරයා කොහොමහරි අහුවෙනවා. ඒත් කොහොමහරි කුමාරයා එයාගේ කුටියට යවනවා. කුමාරයාගේ ආරක්ෂයා ලවා ගෙන්න ගන්න රෝගීන්ගේ විස්තර තියෙන පොතෙන් කුමාරයා දැනගන්නවා රජතුමාගේ රෝගය ගැන සම්පූර්න විස්තර නෑ කියලා. ඒත් ඒකේ තියෙනවා ඩොන්ග් වල ලී කියලා වෛද්‍යවරයෙක් රජුට බෙහෙත් කලා කියලා. ඒ නිසා අන්තිමට කුමාරයා තීරණය කරනවා ඩොන්ග් වලට යන්න ලී වෛද්‍යවරයාව හොයාගන්න. ඒ යන්නේ ආරක්ෂයකත් එක්ක, එයා නම් මේ වැඩෙට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒ ගමන හොරෙන් එන්න හදනකොට රාජකීය සොල්දාදුවෝ දැනගන්නවා මේ රජුට විරුද්ධව කරපු කුමන්ත්‍රණය කුමාරයා සිද්ද කරපු එකක් කියලා. ඒත් එක්කම ප්‍රධාන අමාත්‍යවරයා එහෙම නැත්තම් රැජිනගේ පියා තමයි හන්යන්ග් වල පාලනය කරගෙන යන්නේ. ඒත් එක්කම කුමාරය ඩොන්ග් වලට යන ආරම්භ කරනවා ඒ ගමන එච්චර කුමාරයාට හොද වෙන්නේ නෑ ඇයි කියලා දකින්න ඇතිනේ. ඒ අතරේ ඩොන්ග් වල ලී වෛද්‍යවරයගේ ආරෝග්‍ය ශාලාවේ මිනිස්සුන්ට කන්න නැතුව හාමතේ ඉන්නකොට ලී වෛද්‍යවරයා එනවා ඒ ආරෝගය ශාලාවේ ඉදපු ගෑණු කෙනෙක්ගේ මිනියකුත් අරගෙන එයාට මොකද වුනේ කියලා ඇහුවට ලී වෛද්‍යතුමා මුකුත් කියන්නේ නෑ. එයාවත් මෘගයෙක් හපා කාල වගේ තිබ්බේ. කොහොමහරි මේ ගෙනාපු මිනියෙන් එහේ හිටපු එක තරුණයෙක් සුප් හදලා ඒ මිනිස්සුන්ට දෙනවා. කට්ටියට කියලා තිබ්බේ ඒ මුව මස් කියලා, ඒත් ඒ ආරෝග්‍ය ශාලාවේ ප්‍රධාන හෙදීය සියෝ බී ඒ සුප් එකේ ඇගිල්ලක් තියෙනවා දැකලා වැඩේ දැනගන්නවා. කුමාරයා ඒ අතරේ ඩොන්ග් වලට වමනේ දාගෙන එහෙම අමාරුවෙන් ආරක්ෂයා එක්ක දිගටම එනවා. එතකොට එක පාරට අර ආරෝග්‍ය ශාලවේ අර මිනී මස් කාපු ඔක්කම මිනිස්සු සොම්බි වෙනවා. බේරෙන්නේ ප්‍රධාන හෙදිය සියො බි සහ අර මස් හදලා දුන්න තරුනයා විතරයි. අනිත් හැමෝම සොම්බිලා වෙනවා. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.

  • අද කොටසින් බලාගන්න පුළුවන් කුමාරයා ඩොන්ග් වලට එනකොට වෙලා තියෙන වින්නැහිය වගේම ඒ අතරේ හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයාගේ කූට උපක්‍රමත් එයාගේ බළ තන්හාවට සිද්ද කරන දේවලුත්, එතකොට තව කුමාරයා ඩොන්ග් වල සිද්දියෙන් පස්සේ ඇති වුන සොම්බිලා කොයි වගේද කියලත් අද සම්පූර්නයෙන්ම බලාගන්න පුළුවන්. අපි දන්න සොම්බිලාට වඩා ලොකු වෙනසක් මුන්ගේ තියෙනවා ඒ මොකද්ද කියලා ඔයාලම බලන්නකෝ.

උපුටා ගැනීම :- https://www.baiscope.lk

More from Season 1

Kingdom

Kingdom

ActionDramaHorror
View All Seasons