GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesKingdomSeason 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Episode 4 - කලකම් ඵල දීම…

S1 E4
Select Server
8.2
2019

Episode Storyline

Chang and Seo-bi find refuge with Lord Ahn Hyeon, uncovering truths about the plague.

  • පසුගිය කොටසින්…

කලින් කොටසෙදි සිද්ද වුනේ ඩොන්ග්වල සිද්දියෙන් පස්සේ ඒ පලාත් මහෙස්ත්‍රාත්වරයා සහ එයාගේ කට්ටිය නිසා සිද්ද වෙච්ච අකරතැබ්බ තමයි. එතකොට ඒ වගේම හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයා තාමත් කූට උපක්‍රම යොදනවා දකින්න ඇති රාජ්‍ය බලය ලබාගන්න, මොකද ඔහුට තවත් වෛර ඇති වෙලා තියෙනවා කුමාරයා ඔහුගේ පුතාව ඝාතනය කලා කියලා. මේ වෙනකොට කුමාරයාව රාජද්‍රෝහියෙක් කරලා ඉවරනේ. භට කණ්ඩායමක් ඔහුව අල්ලගන්න එවලත් තියෙනවා. එතකොට තව සියො බී හෙදියට ලී වෛද්‍ය්වරයා මෙ සොම්බී වෙන රෝගය ගැන තොරතුරු ටිකක් දෙනවා. ඒක හොද කරන්න පූලුවන් ශාකයක් ගැනත් පොඩි ඉගියක් දෙනවා. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අන්තිමට දකින්න ඇති ඩොන්ග් වල මහෙස්ත්‍රාත්වරයා ඇතුලු පිරිස මිනිස්සුන්ව දාලා නැවෙන් හොරෙන් පැනලා යනවා.

අද කොටසින්…

අද කොටසින් බලාගන්න පුළුවන් අර වංශාධිපතියෝ නැව අරගෙන ගියාම කුමාරයා ඇතුළු පිරිස පණ බේරගන්න ආපහු ජියුල්හෝන් ඒ කියන්නේ ආරෝග්‍යශාලාවට යන විදිහ. ඒ ගියාම කුමාරයාව අල්ල ගන්න එන රාජකිය සොල්දාදුවන්ගෙන් බේරිලා යන විදිහත් බලාගන්න පුළුවන්. තව ගත්තම හන්යන්ග් වල රජතුමාගේ ලෙඩේ ගැන දැනගන්න යන ඇමතිවරුන්ට වෙන සිද්දිත් බලාගන්න පුළුවන්.

උපුටා ගැනීම :- https://www.baiscope.lk

More from Season 1

Kingdom

Kingdom

ActionDramaHorror
View All Seasons