Storyline
The Queen’s Gambit♟️👑
The Queen's Gambit is a compelling coming-of-age story about a young chess prodigy, Beth Harmon, who rises from an orphanage to the top of the male-dominated world of competitive chess in the 1960s. Struggling with addiction, personal demons, and societal expectations, Beth’s journey is as much about self-discovery and resilience as it is about strategic mastery.
ලෝකෙම ජනප්‍රිය චෙස් ක්‍රීඩිකාව
(The Queen’s Gambit (2020) Complete S01 Sinhala Subtitles) මේ කතාව පටන් ගන්නෙ, ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි නැති වෙන එලිසබෙත් හාමන් කියන අවුරුදු 8ක් වගේ වයස පොඩි කෙල්ලෙක්ව අනාත නිවාසෙකට අරන් යන එකෙන්.
ඒ අනාත නිවාසෙදි එයාට ෂයිබෙල් කියල කෙනෙක් හම්බෙලා එයාවත් නොහිතපු විදියට එයාට චෙස් ඉගෙන ගන්න හම්බෙලා ඒකෙන් මුලු ලෝකෙම ජනප්‍රිය වෙනව මේ එලිසබෙත් හාමන් කියන ගෑනු ලමයව.
📺✨ Sinhala subtitles have been added to every episode! 🎬📝
ලෝකෙම ජනප්‍රිය චෙස් ක්‍රීඩිකාව
(The Queen’s Gambit (2020) Complete S01 Sinhala Subtitles) මේ කතාව පටන් ගන්නෙ, ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි නැති වෙන එලිසබෙත් හාමන් කියන අවුරුදු 8ක් වගේ වයස පොඩි කෙල්ලෙක්ව අනාත නිවාසෙකට අරන් යන එකෙන්.
ඒ අනාත නිවාසෙදි එයාට ෂයිබෙල් කියල කෙනෙක් හම්බෙලා එයාවත් නොහිතපු විදියට එයාට චෙස් ඉගෙන ගන්න හම්බෙලා ඒකෙන් මුලු ලෝකෙම ජනප්‍රිය වෙනව මේ එලිසබෙත් හාමන් කියන ගෑනු ලමයව.
උපුටා ගැනීම :- baiscope.lk