GoMoviesX
Cinematic Focal Point
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Doubled Pawns - හැමදාම දිනන්න බැහැ

S1 E3
Select Server
8.5
2020

Episode Storyline

As Beth's star rises, so does her dependency on pills and alcohol. She gains national attention and begins to understand the loneliness of her journey. බෙත්, නැත්නම් එලිසබත් හාර්මන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නේ මෙතූන් වල ඇය සිටි අනාත නිවාසේ මුරකරුගෙන්. එහිදී පොදුවේ හැමෝටම ලබා දෙන ඖෂධයක් නිසා ඇයට කල්පනා ශක්තිය වැඩි වී චෙස් ක්‍රීඩාව ජය ගන්න පුළුවන් වෙනවා. නමුත් දැන් ඇය ඉන්නේ ඇයව හදා වඩා ගන්න ගත්ත යුවළක් ළඟයි. වොට්ලි මහත්මිය බෙත්ගේ මේ දක්ෂකම උපයෝගී කරගෙන මුදල් උපයන්නට පෙළඹෙනවා. අද කතාව පටන් ගන්නේ එතනින්. ඒ වගේම අවසානයේදී බෙත්ට අමතක නොවන පාඩමක්ද ඉගෙන ගන්න ලැබෙනවා.

More from Season 1

The Queen’s Gambit

The Queen’s Gambit

Drama
View All Seasons